පීඩිත පන්තියේ ඇපල්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පීඩිත පන්තියේ ඇපල්

    46340612_2256043221327668_9186214131588399104_n.jpg
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    නෙදකින් මේ වගේ වහලෙක්.. දැන් එතකොට රතු සහෝදර වරු කෝල් ගන්න ඕනා මෙවලින්ද?




    telephone-booth-500x500.png
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    නෙදකින් මේ වගේ වහලෙක්.. දැන් එතකොට රතු සහෝදර වරු කෝල් ගන්න ඕනා මෙවලින්ද?




    telephone-booth-500x500.png


    කවුද බං එහෙම කිව්වෙ
    Apple ෆෝන් Luxury එකක් කියල විතරක් මතක තියා ගනින් :P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කවුද බං එහෙම කිව්වෙ
    Apple ෆෝන් Luxury එකක් කියල විතරක් මතක තියා ගනින් :P

    ඕක රට ඉදන් ආපු යාළුවෙක් තෑගි දීලා තියෙන්නේ .....

    :rofl::rofl:

    උන්ට හම්බවෙන ගොඩක් ඒවා එහෙම තමා ...

    මන් හිතන්නේ ngo එවුන් වෙන්න ඇති
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නෙදකින් මේ වගේ වහලෙක්.. දැන් එතකොට රතු සහෝදර වරු කෝල් ගන්න ඕනා මෙවලින්ද?




    telephone-booth-500x500.png

    Na samanya peeditha panthiye minissu cl ganna midrange android ekakin. :lol:
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ඕක රට ඉදන් ආපු යාළුවෙක් තෑගි දීලා තියෙන්නේ .....

    :rofl::rofl:

    උන්ට හම්බවෙන ගොඩක් ඒවා එහෙම තමා ...

    මන් හිතන්නේ ngo එවුන් වෙන්න ඇති
    :yes::yes::yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    කවුද බං එහෙම කිව්වෙ
    Apple ෆෝන් Luxury එකක් කියල විතරක් මතක තියා ගනින් :P

    i-phone luxury? :rofl:
    Bus ekekata nagela balapan keedenekuta i-phone tiyenewada kiyela..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    i-phone luxury? :rofl:
    Bus ekekata nagela balapan keedenekuta i-phone tiyenewada kiyela..

    උඹ මීට පස්සේ සමාජවාදය කතා කරන්න එපා ...
    ඉස්සෙල්ලා AL එහෙම paas වෙලා වරෙං :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    උඹ මීට පස්සේ සමාජවාදය කතා කරන්න එපා ...
    ඉස්සෙල්ලා AL එහෙම paas වෙලා වරෙං :lol:

    samajawadeya gane nemei katha kare..i-phone eke luxury item ekak nemei kiyela kiwwe..jvp eke gane katha kerenewanan oyita wada dewal tiyenewa allagana..me gon post hadena un gane kiwwe..
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්දට විරුද්දව චන්දය භාවිතා නොකලානම් අද ඔවුන් දේශ ප්‍රේමින්ය.
    සමාජවාදය තරම් වාදයක් ලොව කොහෙවත් නැත.
    #LOIBAGIC
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ මීට පස්සේ සමාජවාදය කතා කරන්න එපා ...
    ඉස්සෙල්ලා AL එහෙම paas වෙලා වරෙං :lol:

    අම්මෝ ඒක.... සහෝදරයනව ඔහොම පීචං කරන්න එපා බන් ....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්දට විරුද්දව චන්දය භාවිතා නොකලානම් අද ඔවුන් දේශ ප්‍රේමින්ය.
    සමාජවාදය තරම් වාදයක් ලොව කොහෙවත් නැත.
    #LOIBAGIC

    මොන ලබ්බක්ද ඔයි කියවන්නේ....

    හාමු මහත්තයගෙන් කක්කුසියේ ඉඳන් සල්ලි ගන්නේ සමාජවාදියෝ නෙමයි බොල......