නෙදකින් මේ වගේ වහලෙක්.. දැන් එතකොට රතු සහෝදර වරු කෝල් ගන්න ඕනා මෙවලින්ද?
![]()

කවුද බං එහෙම කිව්වෙ
Apple ෆෝන් Luxury එකක් කියල විතරක් මතක තියා ගනින්![]()


නෙදකින් මේ වගේ වහලෙක්.. දැන් එතකොට රතු සහෝදර වරු කෝල් ගන්න ඕනා මෙවලින්ද?
![]()

ඕක රට ඉදන් ආපු යාළුවෙක් තෑගි දීලා තියෙන්නේ .....
උන්ට හම්බවෙන ගොඩක් ඒවා එහෙම තමා ...
මන් හිතන්නේ ngo එවුන් වෙන්න ඇති



කවුද බං එහෙම කිව්වෙ
Apple ෆෝන් Luxury එකක් කියල විතරක් මතක තියා ගනින්![]()

i-phone luxury?
Bus ekekata nagela balapan keedenekuta i-phone tiyenewada kiyela..

උඹ මීට පස්සේ සමාජවාදය කතා කරන්න එපා ...
ඉස්සෙල්ලා AL එහෙම paas වෙලා වරෙං![]()
samajawadeya gane nemei katha kare..i-phone eke luxury item ekak nemei kiyela kiwwe..jvp eke gane katha kerenewanan oyita wada dewal tiyenewa allagana..me gon post hadena un gane kiwwe..

උඹ මීට පස්සේ සමාජවාදය කතා කරන්න එපා ...
ඉස්සෙල්ලා AL එහෙම paas වෙලා වරෙං![]()
අම්මෝ ඒක.... සහෝදරයනව ඔහොම පීචං කරන්න එපා බන් ....

මහින්දට විරුද්දව චන්දය භාවිතා නොකලානම් අද ඔවුන් දේශ ප්රේමින්ය.
සමාජවාදය තරම් වාදයක් ලොව කොහෙවත් නැත.
#LOIBAGIC
kathe bite eke neda![]()