පීනසට නිට්ටාවට බෙහෙත්

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Walala handiyen nuwara idan eddi dakunata thiyenaa pare 500m wage yanna one.pare ekekgen ahuwanm kiyay ethanin

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අඩේ ඔය කියන්නේ කඩවත වෙද මහත්තයා කියන කෙනාටද?
    ඔය හරියෙමයි ඉන්නවා කියලා කියන්නේ.
    නුවර ඉදන් යනකොට හම්බෙන පලවෙනි තැන.
    පින්ස හොඳ කරලා සුදු වෙලා තියන කොන්ඩෙත් කළු කරලා දෙනවා කියනවා.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    අඩේ ඔය කියන්නේ කඩවත වෙද මහත්තයා කියන කෙනාටද?
    ඔය හරියෙමයි ඉන්නවා කියලා කියන්නේ.
    නුවර ඉදන් යනකොට හම්බෙන පලවෙනි තැන.
    පින්ස හොඳ කරලා සුදු වෙලා තියන කොන්ඩෙත් කළු කරලා දෙනවා කියනවා.


    Na bn alliyadde dayarathna nama
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අඩේ ඔය කියන්නේ කඩවත වෙද මහත්තයා කියන කෙනාටද?
    ඔය හරියෙමයි ඉන්නවා කියලා කියන්නේ.
    නුවර ඉදන් යනකොට හම්බෙන පලවෙනි තැන.
    පින්ස හොඳ කරලා සුදු වෙලා තියන කොන්ඩෙත් කළු කරලා දෙනවා කියනවා.

    Me weda mahaththayamada.. natnam wena kenekda danna....
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    machan mathath oya wage tiyenwa. kassa nithara tiynwa. konde sudu wegana enwa. yanda one ikmanata. kandy awata tiyna eka nam godakma hodai. madawala paththe thambine inne. sinhala ayatth athi ehenam ne :)..
    bohoma pin.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    machan mathath oya wage tiyenwa. kassa nithara tiynwa. konde sudu wegana enwa. yanda one ikmanata. kandy awata tiyna eka nam godakma hodai. madawala paththe thambine inne. sinhala ayatth athi ehenam ne :)..
    bohoma pin.

    මඩවල town එකේනේ තම්බි හැතිකරේ ඉන්නේ .මේ වලල හන්දියේ .පලයන් ඉක්මනට .හොද උනාම කියපන්.එලම
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Sometime in mid eighties I had a terrible headache. Someone at my work, took me to see NEELAMMAHARA VEDA HAAMUDURUWO. That saadu gave me heaps of KALKA, NASNA , KASAAYA etc. I did everything according to his advice, but not had any results on the following day . Dr Gamini Wijesekara was our family doctor at that time, and ammaa forced me to go and see him. He also gave me lots of medication, but I realize I am getting better now (before having his medication) . So, I came home , and continue that SINHALA BEHETH for another few days, and, to this date, I never ever suffer from that sort of headache.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මමත් ඔය ලෙඩෙන් අම්බානෙක විදවනවා ස්තුති වේවා අර රේප් ද මොනවාද දුන්නා හොදේ