බේත් එහෙම කියන්න හොද නෑ.... එක රහසක්.................මොනවද එයා දෙන බේත් ?
එහෙම තමයි කොයි සිංහල වෙදකමෙත්.
උබේ type උත්තරක් අපි නොද්දුන්ත් එක හරි නෑ....
නැත්තන් මිනිහා දෙන කසාය දීලා එක මොකටද දුන්නේ කියලාත් කියලා දෙනවා ටිකක් fit උනාම... records නම් තියනවා....
එහෙම නෑ... ඒ වේද මහත්තයා සම්ප්‍රදායික, ගතානුගතික වේද මහත්තයෙක්. හැබැයි දොස් කියන්න විදිහක් නෑ. මොකද එයා කියන විදිහට පරිස්සම් වෙලා හරියට හිටියොත් සනීප වෙනවා.... නොවුණු අය අහලා නෑ එතනට ගිහින්. වයද 92 හෝ 93 2022 ඩි. 88 ඩි කන්නාඩි දාන්නෙත් නෑ. හොද කන්ඩිෂන් මනුස්සයා... සල්ලි ගන්නේ එයා මොනා හරි එයාගේ බේතක් හදපු එකක් දුන්නොත් විතරයින් නැත්තන් බුලත් කොළ 10 විතර දුන්නාම ඇති සිරිතට.
Last edited: