පීනසට බෙහෙතක්

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    හාච්චියෙයෝන්......

    පස්සෙ කොණ්ඩෙත් ඩයි කොරගන්න හො‍ඳේ ... 😀
    අප්පු, කොන්ඩේ පැහෙනවට ගාන්න හොද තෙලක් කියපන්කො. කනට උඩින් ඔලුව දෙපැත්තේ සේරම සුදු පාට වෙලා
    ------ Post added on Aug 8, 2022 at 9:25 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හාච්චියෙයෝන්......

    අප්පු, කොන්ඩේ පැහෙනවට ගාන්න හොද තෙලක් කියපන්කො. කනට උඩින් ඔලුව දෙපැත්තේ සේරම සුදු පාට වෙලා
    ------ Post added on Aug 8, 2022 at 9:25 AM
    ලෙඩේ තියෙන්නේ බඩේ, ඔළුවට තෙල් ගාල විතරක් බෑ.
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    ලෙඩේ තියෙන්නේ බඩේ, ඔළුවට තෙල් ගාල විතරක් බෑ.
    හුම්. මහරගම, රාජගිරිය හෝ මාතලේ පැත්තේ අත්දුටු බෙහෙත් ගන්න පුළුවන් තැනක්, කෙනෙක් දන්නවා නම් කියහන්කෝ.. නිකන් අයුර්වෙදෙට යන්න කියලනම් දාන්න එපා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අනේ මංද...
    පීනසේ... පීනසේගෙ පාඩුවෙ, උට ඕනෙ වෙලාවට හචිමක් යවල, හොටු ටිකක් නහයට එවල ඉන්නං වාලෙ ඉන්නව...
    මම මගේ පාඩුවෙ මට ඕනෙ වෙලාවට නාල කරල, මට ඕනෙ වෙලාවට සීත කෑමක් බීමක් අරගෙන ඉන්නං වාලෙ ඉන්නව.....
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    අනේ මංද...
    පීනසේ... පීනසේගෙ පාඩුවෙ, උට ඕනෙ වෙලාවට හචිමක් යවල, හොටු ටිකක් නහයට එවල ඉන්නං වාලෙ ඉන්නව...
    මම මගේ පාඩුවෙ මට ඕනෙ වෙලාවට නාල කරල, මට ඕනෙ වෙලාවට සීත කෑමක් බීමක් අරගෙන ඉන්නං වාලෙ ඉන්නව.....
    වැඩේ කියන්නේ මචං කොන්ඩේ පැහෙනවා පට්ටම විදිහට. රැ වෙලා ගිහින් නාන්නේ නැතිව ඉන්නත් බැ
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    වැඩේ කියන්නේ මචං කොන්ඩේ පැහෙනවා පට්ටම විදිහට. රැ වෙලා ගිහින් නාන්නේ නැතිව ඉන්නත් බැ
    මටත් තියෙන අවුල හැන්දෑවට නාන එක තමයි....
    මගෙනං කෙස් පැහෙන්න ගත්තෙ නෑ තාම...