පීනසට බෙහෙත්

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මේ ටික කරලා බලපන්. මාස 3න් හරි යනවා. හැබැයි පුතෝ පීනසේ වර්ග කීපයක් තියනවා. දරුණුම පීනස මට්ටමේ නම් තියෙන්නෙ වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්න වෙයි හොදද. හවස නාන එක අතැරපන්. සීතල කෑම කන එක මාස3කට අත ඇරපන්. හැමදාම ගොටුකොළ කන්න ඕනි සම් බෝලයක් හදාගෙන. ඔළුවට ලූණුවලින් හදන තෙලක් තියනවා. ඒක දාන්න. කිරි පිටි,වගේ සත්ව කිරි බොන්න බැහැ හොදේ. හැමදාම රතු ළූඋණු ගෙඩි 2-3ක් අරගෙන අමුවෙන් හපලා කන්න ඕනි ඒ ඉස්සම නහයේ වැදිලා දැවිල්ල එනකල්. මේ ටික කරපන් අනිවා හරි යනවා,.
    තෙලේ නම මොකක්ද?