පීනසේට බෙහෙතක්

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    පීනසේට බෙහෙතක්

    එක දිගට කිවිසුම් යන සහ
    සොටු දියර ගලන
    පීනසේට බෙහෙතක් දන්නා අය ඉන්නවා නම් දාන්න
    බෙහෙත් ගන්න හොද වෙද මහත්තයෙක් හරි දොස්තර කෙනෙක් උනත් කමක් නැහැ
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    mehe nuwara -digana-walala innawa wedamahaththayel
    sure beheth.math gaththa.mata pinasa wadi wela nahaya operation karanna kiwwa doctor :D wedamahaththayagen eka kasaya ekai biwwe wade goda.
    Kasaya boonna one.aye kudu ekak denawa wadi wenakota bonna.
    sure shot hariyanawa,
    ape gedara ayai,thawa danna ayay godak aragena thoyenawa.ehema sure nisa kiyanne.
    ganna yanawanam kiyapan man no ekai yana paarrai okkoma kiyanam,
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ලින්ක් එකෙන් හදන 500ml බෝතලේක එන පීනස් අරිශ්ටයක් තියෙනව.ඒකට ඉක්මන්ටම අඩුවෙනව.ස්ථිර ප්‍රතිකාරයක් කරනකම් ඒක ගන්න.හැබැයි දිගින් දිගටම ගන්න යන්න එපා.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    Mata details pm karahanko..
    Rep +
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Mata details pm karahanko..
    Rep +

    මඩවලයි මැනික් හින්නයි අතර තියෙන වලල හන්දියෙන් වමට ( මඩවල පැත්තෙන් යද්දි ) හැරිල 1km විතර යන්න ඕනෙ.ඒපැත්තෙ කාගෙන්හරි ඇහුවොත් පාර කියයි.වෙදමහත්තය දැන්නම් ඉන්නවද නැද්ද දන්නෙත් නෑ.අපි ගියෙ අවුරුදු දහයකට විතර කලින්.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    නුවරට ඇවිත් දිගන -මඩවල පාර බස් එකක නගින්න.නැගල කියන්න වලල හන්දියෙන් බස්සන්න කියල.ටිකට් එකනම් කියාද දන්නේ නැ.මං ගිහින් තියෙන්නේ දිගන ඉදල නිසා .කොහොමත් 40-50ක් වගේ වෙයි .
    වලල හන්දියෙන් බැස්සම දකුණු පැත්තේ උඩ පැත්තට පාරක් තියෙනවා.එතනට ගිහින් 3wheel එකකට කියන්න වේදමහත්තය ලගට කියල.එතකොට 3wheel එක ගිහින් බස්සයි.බසස්න තැන දකුණු පැත්තේ කඩයක් තියෙනව .එතනින් රුපියල් 20-30ක බුලත් අරගෙන කඩෙන් අහන්න කොහොමද වෙදමහත්තයගේ ගෙදරට යන්නේ කියල.ඒ නැතත් කඩේ පහු වෙද්දීම කෙලින් පොඩි පාරක් තියෙනවා .threewheel යන size එකේ.ඒ පාරේ කෙලින්ම පලයන්.ටිකක් දුර යද්දී පාරේ වම් අත පත්තට උඩට යන්න පොඩි පඩිපෙලක් තිඑය් .මිනිස්සුත් ඉන්නවා පෙනෙයි .එතනට ගිහින් වාඩිවෙලා ඉන්න .වෙදමහත්තයට scene එක කියල බෙහෙත් ගන්න.සල්ලි ගන්නේ බෙහෙත් වලට විතරයි .ලොකු ගානක් යන්නේ නෑ .කෑමෙන් පරිස්සම් වෙන්න කියනවා.තෙල් දාපු කෑම කෑවොත් නම කසය බොන අතරේ හොද වෙන්නේ නෑ පුතේ .

    ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා - 0779986942

    යන්න කලින් දුර ඉදන් එන එඋන් නම් call එකක් දීල යන්ඩෝ
     
    • Like
    Reactions: thilinatta

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උදේට විතරද බං ඕක වෙන්නෙ උබට.....හවසට නිදාගෙන නැගිට්ටොත් ඔහොම වෙන්නෙ නැද්ද..... සිරාවට අහන්නෙ.....???
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43

    mehe nuwara -digana-walala innawa wedamahaththayel
    sure beheth.math gaththa.mata pinasa wadi wela nahaya operation karanna kiwwa doctor :D wedamahaththayagen eka kasaya ekai biwwe wade goda.
    Kasaya boonna one.aye kudu ekak denawa wadi wenakota bonna.
    sure shot hariyanawa,
    ape gedara ayai,thawa danna ayay godak aragena thoyenawa.ehema sure nisa kiyanne.
    ganna yanawanam kiyapan man no ekai yana paarrai okkoma kiyanam,

    up...........

    ලින්ක් එකෙන් හදන 500ml බෝතලේක එන පීනස් අරිශ්ටයක් තියෙනව.ඒකට ඉක්මන්ටම අඩුවෙනව.ස්ථිර ප්‍රතිකාරයක් කරනකම් ඒක ගන්න.හැබැයි දිගින් දිගටම ගන්න යන්න එපා.

    මඩවලයි මැනික් හින්නයි අතර තියෙන වලල හන්දියෙන් වමට ( මඩවල පැත්තෙන් යද්දි ) හැරිල 1km විතර යන්න ඕනෙ.ඒපැත්තෙ කාගෙන්හරි ඇහුවොත් පාර කියයි.වෙදමහත්තය දැන්නම් ඉන්නවද නැද්ද දන්නෙත් නෑ.අපි ගියෙ අවුරුදු දහයකට විතර කලින්.

    Thanks machan ubalata
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    නුවරට ඇවිත් දිගන -මඩවල පාර බස් එකක නගින්න.නැගල කියන්න වලල හන්දියෙන් බස්සන්න කියල.ටිකට් එකනම් කියාද දන්නේ නැ.මං ගිහින් තියෙන්නේ දිගන ඉදල නිසා .කොහොමත් 40-50ක් වගේ වෙයි .
    වලල හන්දියෙන් බැස්සම දකුණු පැත්තේ උඩ පැත්තට පාරක් තියෙනවා.එතනට ගිහින් 3wheel එකකට කියන්න වේදමහත්තය ලගට කියල.එතකොට 3wheel එක ගිහින් බස්සයි.බසස්න තැන දකුණු පැත්තේ කඩයක් තියෙනව .එතනින් රුපියල් 20-30ක බුලත් අරගෙන කඩෙන් අහන්න කොහොමද වෙදමහත්තයගේ ගෙදරට යන්නේ කියල.ඒ නැතත් කඩේ පහු වෙද්දීම කෙලින් පොඩි පාරක් තියෙනවා .threewheel යන size එකේ.ඒ පාරේ කෙලින්ම පලයන්.ටිකක් දුර යද්දී පාරේ වම් අත පත්තට උඩට යන්න පොඩි පඩිපෙලක් තිඑය් .මිනිස්සුත් ඉන්නවා පෙනෙයි .එතනට ගිහින් වාඩිවෙලා ඉන්න .වෙදමහත්තයට scene එක කියල බෙහෙත් ගන්න.සල්ලි ගන්නේ බෙහෙත් වලට විතරයි .ලොකු ගානක් යන්නේ නෑ .කෑමෙන් පරිස්සම් වෙන්න කියනවා.තෙල් දාපු කෑම කෑවොත් නම කසය බොන අතරේ හොද වෙන්නේ නෑ පුතේ .

    ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා - 0779986942

    යන්න කලින් දුර ඉදන් එන එඋන් නම් call එකක් දීල යන්ඩෝ

    Thanks machan
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    උදේට විතරද බං ඕක වෙන්නෙ උබට.....හවසට නිදාගෙන නැගිට්ටොත් ඔහොම වෙන්නෙ නැද්ද..... සිරාවට අහන්නෙ.....???

    issara tibuna udeta negittama, hawasata unada kiyala mataka naha, dannam godakma duwili wedunama tamai hedenne
     
    saumiya

    Member
    Mar 12, 2009
    26
    5
    3
    kandy
    mehe nuwara -digana-walala innawa wedamahaththayel
    sure beheth.math gaththa.mata pinasa wadi wela nahaya operation karanna kiwwa doctor :D wedamahaththayagen eka kasaya ekai biwwe wade goda.
    Kasaya boonna one.aye kudu ekak denawa wadi wenakota bonna.
    sure shot hariyanawa,
    ape gedara ayai,thawa danna ayay godak aragena thoyenawa.ehema sure nisa kiyanne.
    ganna yanawanam kiyapan man no ekai yana paarrai okkoma kiyanam,

    Ade Mata Kiyapanko...​
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,051
    3,888
    113
    ayurveda rohal wala denawa neda? yakkala wickramarachchi (campus eke thiyana)eke ehema nam godak hondayi kiyala kiyanawa.
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මටත් ඔය වගේ තිබුනා මචන්.ගොඩක්ම උදෙට හචින් යන කේස් එක.කොන්ඩෙත් ඉදිලා..මෙහේ ඩොකලාට පෙන්නුවා.උන් කියන්වා හොදටම හොද කරන්න බෑලූ.කොන්ට්‍රොල් කරන්න විතරය්ලු පුලුවන්.මට ස්ප්‍රේ එක්ක දුන්නා.ඒකටනම් අඩු උනා.මුලින් එක පැත්තකට දෙපාර ගානෙ දවසට 2 යූස් කලා.දැන් 1 ගානේ දේපාරක් මාස 6ක් වගෙ අරන් බල්න්න කිව්ව.මේක තමයි බෙහෙත
    pmtnsX00j
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඕකට ස්ථීර බෙහෙතක් න මචන්.මමත් පීඩා විදිනවා අවුරුදු 15 ඉඳලා.
    හැබැයි මම චොන්ට්‍රෝල් කරගෙන ඉන්නේ පිරිටෝන් වලින්

    එක දිගට සතියක් විතර ඉඟුරු කොත්තමල්ලි බොන්න උදේ හවස.

    නහයට දාන ස්ප්‍රය් එකක් තියෙනවා.