මට දවස් දෙකකට කලින් peoples බෑන්ක් hotline එකෙන් මිස් කෝල් එකක් තිබ්බා. මං කෝල් කරාම ඒ කවුද කෝල් කරේ කියල දන්නෑ, අවශ්‍ය නම් ආයෙ කෝල් කරයි කිව්වා.. මොනවටද කෝල් කරල ඇත්තේ කියලා කවුරු හරි දන්නවද?
මට දවස් දෙකකට කලින් peoples බෑන්ක් hotline එකෙන් මිස් කෝල් එකක් තිබ්බා. මං කෝල් කරාම ඒ කවුද කෝල් කරේ කියල දන්නෑ, අවශ්‍ය නම් ආයෙ කෝල් කරයි කිව්වා.. මොනවටද කෝල් කරල ඇත්තේ කියලා කවුරු හරි දන්නවද?
Mokuth apply karalath ne.goverment job karanneth ne.. people's eke account ekak thiyenawa ,ekath wediya use karanne ..Uba monawata hari apply karada?
Naththam CC ekata / Loan ekak dennada danne na. Uba gov job da karanne?
Mokuth apply karalath ne.goverment job karanneth ne.. people's eke account ekak thiyenawa ,ekath wediya use karanne ..
Call karala ehuwama promotional calls hoteline eken ganne kiwwa .oya fd walata ehema promotion yana ewa ban
people's eke account ekak thiyenawa ,ekath wediya use karanne ..
okun malata katha karanne ne,Mokuth apply karalath ne.goverment job karanneth ne.. people's eke account ekak thiyenawa ,ekath wediya use karanne ..

okun malata katha karanne ne,
sure ekatama kage hari salli wagayak ubata transfer wela athi , ikmanata gihin withdraw karapan, call ussanna epa![]()
Ne loku transaction ne .10k 20k wage gannawa dhanawa .echchairaiඋබේ account එකේ ලොකු transaction එකක් වෙලා තියනවා ද? සම්පත් combank Card Center වලින් නම් එහෙම call එනවා transaction එක confirmed කරගන්න.