පීපල්ස් බෑන්ක් එකෙන් කෝල්

Nish969

Active member
  • Mar 3, 2008
    275
    48
    28
    මට දවස් දෙකකට කලින් peoples බෑන්ක් hotline එකෙන් මිස් කෝල් එකක් තිබ්බා. මං කෝල් කරාම ඒ කවුද කෝල් කරේ කියල දන්නෑ, අවශ්‍ය නම් ආයෙ කෝල් කරයි කිව්වා.. මොනවටද කෝල් කරල ඇත්තේ කියලා කවුරු හරි දන්නවද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මට දවස් දෙකකට කලින් peoples බෑන්ක් hotline එකෙන් මිස් කෝල් එකක් තිබ්බා. මං කෝල් කරාම ඒ කවුද කෝල් කරේ කියල දන්නෑ, අවශ්‍ය නම් ආයෙ කෝල් කරයි කිව්වා.. මොනවටද කෝල් කරල ඇත්තේ කියලා කවුරු හරි දන්නවද?

    Uba monawata hari apply karada?
    Naththam CC ekata / Loan ekak dennada danne na. Uba gov job da karanne?
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    Uba monawata hari apply karada?
    Naththam CC ekata / Loan ekak dennada danne na. Uba gov job da karanne?
    Mokuth apply karalath ne.goverment job karanneth ne.. people's eke account ekak thiyenawa ,ekath wediya use karanne ..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    උබේ account එකේ ලොකු transaction එකක් වෙලා තියනවා ද? සම්පත් combank Card Center වලින් නම් එහෙම call එනවා transaction එක confirmed කරගන්න.
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    උබේ account එකේ ලොකු transaction එකක් වෙලා තියනවා ද? සම්පත් combank Card Center වලින් නම් එහෙම call එනවා transaction එක confirmed කරගන්න.
    Ne loku transaction ne .10k 20k wage gannawa dhanawa .echchairai
     
    • Like
    Reactions: D_Mad