~~පීලී~~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
2-Rail-Track.jpg
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
එක වගේ පෙනුනට එහෙම නොවුනත් , ඒවා උඩ කෝච්චි අපුරුවට යනවා දැකලා ඇති නේ...ජීවිතේ හැටි එහෙම තමා ...;)
අපූරුයි..:) :)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
sagari said:
එක වගේ පෙනුනට එහෙම නොවුනත් , ඒවා උඩ කෝච්චි අපුරුවට යනවා දැකලා ඇති නේ...ජීවිතේ හැටි එහෙම තමා ...;)
අපූරුයි..:) :)
කෝච්ච් යන්නේ පීලී දෙකම යා කරගෙන ඒවාමත සමබරව...සමහර විට සමබර තාවය බිඳුනොත් පීළි පනිනවා:D ස්තූතියි ගොඩාක්:D