fernandokasu said:na man qweeeeee.
anthimata baladdi peeli 2k nee![]()

ඒත් අපි හිතන් ඉන්නේ එකක් කියලා
ඒකයි අවුලfernandokasu said:na man qweeeeee.
anthimata baladdi peeli 2k nee![]()

ඒකයි අවුලhehe kawda apiamila_90210 said:
ඒත් අපි හිතන් ඉන්නේ එකක් කියලාඒකයි අවුල



සමා වෙන්න මමfernandokasu said:hehe kawda api
man nam hithuwe peeli 2k kiyalama thama![]()
මට නම් ඈත බැලුවාම 1ඉ කියලමයි හිතෙන්නේahh awualk na samwa dennamamila_90210 said:සමා වෙන්න මමමට නම් ඈත බැලුවාම 1ඉ කියලමයි හිතෙන්නේ



ආදරය අන්ධයි ලු...ඇස් ඇරලා බලනවානම් ආදරය කරන්න බෑfernandokasu said:ahh awualk na samwa dennam
aatha baluwama penne e wage unata. dekala nadda peeli kadunu ewa. i mean diraa giya ewa..![]()

එකතු වෙන්නැති එක තමයි මලෝ අරුමය...ඒක එකතු වෙනවා කියා හිතන එකයි මුලාවKHz said:හ්ම් ලස්සනයි ලොක්කාකවියටම හරියන පින්තූරයක්!
මට ඒත් ඕක හිතෙන්නෙ ඔය විදිහට නෙමෙයි,
කෝච්චි පීලි වගේ කිව්ව ගමන් මට නම් එකපාරටම මතක් වෙන්නෙ කවදාවත් එකතු වෙන්නෙ නැති වගේ තේරුමක්![]()
amila_90210 said:එකතු වෙන්නැති එක තමයි මලෝ අරුමය...ඒක එකතු වෙනවා කියා හිතන එකයි මුලාව




ehe.. ada kaale as wahan aadre karanna ba..amila_90210 said:ආදරය අන්ධයි ලු...ඇස් ඇරලා බලනවානම් ආදරය කරන්න බෑ![]()


amila_90210 said:කෝච්ච් යන්නේ පීලී දෙකම යා කරගෙන ඒවාමත සමබරව...සමහර විට සමබර තාවය බිඳුනොත් පීළි පනිනවාස්තූතියි ගොඩාක්
![]()

පනින කන් යන්න මල්ලි..පනින එකක් නෑ කියලා හිතේ විශ්වාසෙන්BLACKLIST_MEMBER said:eka wage yanawa dekama ekatapanna dawasata thamai joliya thiyenne
![]()


යතාර්තයට වඩා මායව සුන්දර නිසා ඒ සොඳුරු මායව එක්කත් රැදෙන්න..කවදා හරි මායාව සැබෑ වෙයිfernandokasu said:ehe.. ada kaale as wahan aadre karanna ba..
api yathartheta muuna denna onee![]()


amila_90210 said:පනින කන් යන්න මල්ලි..පනින එකක් නෑ කියලා හිතේ විශ්වාසෙන්![]()
habai hungak denek balan inne paninakan thamailu
eath ea okkoma yatai ara kiyapu wishwaseyata

ඒවා හරි යයිBLACKLIST_MEMBER said:Eka hari.. wishwasaya matha godak dewal randa pawathinawa kiyanawalune..habai hungak denek balan inne paninakan thamailu
eath ea okkoma yatai ara kiyapu wishwaseyata
![]()
![]()
බය වෙන්න එපා
කීප් ෆේත් අලයිව්එක අතකට එක ඇත්ත.. එහෙම හිතාගෙන ගියාම මායාවත් යතාර්තය වෙනවා ඇති නෙ.amila_90210 said:යතාර්තයට වඩා මායව සුන්දර නිසා ඒ සොඳුරු මායව එක්කත් රැදෙන්න..කවදා හරි මායාව සැබෑ වෙයි![]()

