<~*~ පීසාද පොල් රොටිද වැඩියෙන් රස ~*~>

pathum119

Member
Jul 2, 2010
179
13
0
ලොවෙත් නැත.
මචන් උබේ කතාවෙන් හිතට මාර ෆිට් එකක් ආව. මමත් ගමේ කොල්ලෙක්.මෙච්චර කාලෙකට තවම පීසා එකක් කාල නෑ. හැබැයි පොල් රොටියේ රහනම් හොදට දන්නවා.. :yes:
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔයා සොසේජස් කන්න ආසයි නේද? ඇත්ත කියන්න. චිකන් සොසේජසුයි පානුයි දෙන්නද අද කන්න? බටර් එහෙමත් ගාලා, ආසයි නේද? තව ඔයා ආසයි නේද උණුවෙන් පීසා කන්න? මොසරෙල්ලා චීස් ඇතුරුමක් උඩට දාපු, රස පීසා සෝස් එක යටින් දාපු. ඇත්තම කියන්න. මම හිතන්නෙ ඔයා හරි ආසයි ඉස්සො ඩෙවල් එකක් කන්න රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක.

    ඔයා ආසම නැහැ නෙ සීනි නැතුව කහට තේ එකක් බොන්න? හරි ආසයි මයිලෝ හැදි දෙකක දාපු කිරි එකක් බොන්න. නැත්තම් සීතල වෙලාවක හොට් චොකලට් කිරි එකක් බොන්න. බටර් රහට හදපු චිකන් පේස්ට්‍රි 3ක් කාලා කූල් කෝක් එකක් බිව්ව නම් ඔයාට දවල්ට ඇති නෙ? මම නම් හිතන්නෙ ඔයා රෑට කන්න ආසම ෆ්‍රයිඩ් චිකන් එක්ක පොටේටෝ චිප්ස්... තව සෝස් බෝතලේකුත් ලඟම තියා ගෙන නේද

    ඇයි මචන් හොට් ඩෝග්, කියලා ඔයාට කියවෙන්න එනවා ඇති. ඔව් ඔයා හොට් ඩෝග් කන්නත් ආසයි චීස් සෝස් දාලා. ඇයි නිකම් ඉන්න වෙලාවට කන්න කිට් කැට් එපාද? රස්නේ වෙලාවට චොකලට් අයිස් ක්‍රීම් එපාද? චොකලට් මූස් දාපු ගැටෝ කේක් එකක් තිබ්බ නම් කෑල්ලක්වත් ඉතුරු කරන්නෙ නැහැ නේද?

    මේ ඔයාගේ ඇත්ත, ඒක මම නොදන්නවා නෙමෙයි. ඔයාගේ අතේ උතුරන්න සල්ලි තියෙනවා නම්, ඔයත් හොඳ සල්ලි තියෙන පවුලක ඉපදුනා නම් ඔයත් අද ගත කරන්නෙ මෙහෙම ජීවිතයක්. ඒත් එහෙම උනේ නැහැ. පෑන් පීසා එකක්ම රුපියල් 1600ක් වෙනවා. සොසේජස් පැකට් එකක් රුපියල් 200ක් වෙනවා. චීස් පැකට් එකක් රුපියල් 600ක් වෙනවා. එහෙම කන්න අමාරු නිසා ඔයා පොඩි ඉඳි ආප්ප මුළක් අරන් කනවා නේද? දැන් කඩවල් වල තියෙනවා නෙ ලන්ච් සීට් වල ඔතපු ඉඳි ආප්ප දහයේ මුල්. නැත්තම් ළුණු තෙල් දාපුව එක්ක පාන් කාළක්. ඒත් නැත්තම් පොඩිම පොඩි කඩල ගොට්ටක්.එහෙම නේද කන්නෙ?

    මම කැම්පස් එකේ ඉන්න කාලේ, ජයවර්ධනපුර කැම්පස් එකේ කැන්ටිමේ බත් එකක් රුපියල් 37යි. එළවළු දෙකකුයි මැල්ලුම් ටිකකුයි සාලයෝ පළුවකුයි ඒකේ තියෙනවා. කද්දි රහයි, ඉතින් කෙනෙක්ට බත් මදි උනොත් ඉඳුල් පිඟානටම තව බත් හැන්දකුයි හොඳි ටිකකුයි දෙනවා රුපියල් 20ක් දුන්නම. ඒ දවස් වල දුප්පත් ළමයි යාළුවන්ගේ පිඟන් ඉල්ලන් ගිහින් රුපියල් 20ක් දීලා බත් හැන්දයි හොඳි ටිකයි ඉල්ලන් කනවා. ඕකට කැම්පස් එකේ කියන්නෙ ප්ලේට් ගැහිල්ල කියලා. එදා ප්ලේට් ගහපු කොල්ලෝ අද ලොකු තැන් වල ඉන්නවා, ඒකයි ලස්සනම කතාව.

    Api mortuwe 2002 di plate eka Rs. 8.00 da koheda..full eka 10 or 12... aath 2008 out weddi 25k wage wela thibba...

    මම කියන්නෙ මේකයි, ඔයාට අනිත් අය කන සෝසේජස් කන්න සල්ලි නැහැ කියලා වැටෙන්න එපා. ජීවිතේ දරාගන්න. පීසා එකයි පොල් රොටියයි අතරේ එහෙමටම ලොකු වෙනසක් නැහැ. පීසා එකේ මෝස්තර වැඩී. ඉස්සර මම බැඳපු අලුත අක්කටයි මටයි අතේ සතේ නැහැ... ඒ දවස් වල මහරගම හොඳ ජනප්‍රිය රතු කැකුළු කඩයක් තිබ්බා. මම ඒකෙන් හොඳ රතු කැකුළු බත් එකක් ගන්නවා. එතන මල්ලිට කියලා බොර ටිකක් වැඩියෙන් දම්ම ගන්නවා. ඔය බත් එක අරන් එන ගමන් මිහිරි බේකරියෙන් පාන් භාගයක් ගෙනත් එකට අනා ගෙන අපි දෙන්නම කනවා. එහෙම කියලා අපිට කිසිම දුකක් තිබ්බෙ නැහැ.. එදත් මරු.... අදත් මරු...

    සොසේජස් කන්න නැති කාලෙට වේලිච්ච හාල් මැස්සෙක් බැදලා බත් එක්ක කන්න. මයිලෝ නැති කාලෙට හොඳට කට කැපෙන්න ඉඟුරු තේ එකක් බොන්න. ඒත් ප්ලේන්ටියට වෛර කරන්න එපා. දවසක ඔයාටත් පීසා කන්න දවසක් එනවා. සොසේජස් තොග පිටින් කන්න පුළුවන් වෙනවා. එදාට මොනාද දන්නවාද ඔයාට හිතෙන්නෙ? අර සල්ලි නැති කාලේ කාපු රෝස් පාන් කාළ මතක් වෙනවා. චොකලට් මිල්ක් වලට වඩා ප්ලේන්ටිය මාර ගති නේ කියලා හිතෙනවා. ඒක ඔයාට දැන් තේරෙන්නෙ නැහැ. ඒත් ඒකයි ඇත්ත. ජීවිතේ හැමදේම ලස්සනයි, සරලව ඒක විඳිනතාක්කල්... පාන් මැද්දට චීස් ක්‍රැකර් තියන්න කියලා ඔයාව අන්දන රටක මේ ඉන්නෙ. බහින්න මේ පුංචි පාර දිගේ ලයිෆ් එකට!

    machan thamanta puluwan hetiyata jeewath wenna ona.. ape gedara ape amma miris pela 2-3kk, thakkale pelayak, batu gas tikak, wage eka eka podi podi elawalu wawagena thiyenawa. thamant puluwan de thamangawama hada ganna puluwannam godak viyadam adui. anika 3 denekta haal kilo 1kin weel 3k hodatama kanna puluwan, aath eta wada wediyen gewala api lwata pan raththalak genath kanawa...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඔයා සොසේජස් කන්න ආසයි නේද? ඇත්ත කියන්න. චිකන් සොසේජසුයි පානුයි දෙන්නද අද කන්න? බටර් එහෙමත් ගාලා, ආසයි නේද? තව ඔයා ආසයි නේද උණුවෙන් පීසා කන්න? මොසරෙල්ලා චීස් ඇතුරුමක් උඩට දාපු, රස පීසා සෝස් එක යටින් දාපු. ඇත්තම කියන්න. මම හිතන්නෙ ඔයා හරි ආසයි ඉස්සො ඩෙවල් එකක් කන්න රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක.

    ඔයා ආසම නැහැ නෙ සීනි නැතුව කහට තේ එකක් බොන්න? හරි ආසයි මයිලෝ හැදි දෙකක දාපු කිරි එකක් බොන්න. නැත්තම් සීතල වෙලාවක හොට් චොකලට් කිරි එකක් බොන්න. බටර් රහට හදපු චිකන් පේස්ට්‍රි 3ක් කාලා කූල් කෝක් එකක් බිව්ව නම් ඔයාට දවල්ට ඇති නෙ? මම නම් හිතන්නෙ ඔයා රෑට කන්න ආසම ෆ්‍රයිඩ් චිකන් එක්ක පොටේටෝ චිප්ස්... තව සෝස් බෝතලේකුත් ලඟම තියා ගෙන නේද

    ඇයි මචන් හොට් ඩෝග්, කියලා ඔයාට කියවෙන්න එනවා ඇති. ඔව් ඔයා හොට් ඩෝග් කන්නත් ආසයි චීස් සෝස් දාලා. ඇයි නිකම් ඉන්න වෙලාවට කන්න කිට් කැට් එපාද? රස්නේ වෙලාවට චොකලට් අයිස් ක්‍රීම් එපාද? චොකලට් මූස් දාපු ගැටෝ කේක් එකක් තිබ්බ නම් කෑල්ලක්වත් ඉතුරු කරන්නෙ නැහැ නේද?

    මේ ඔයාගේ ඇත්ත, ඒක මම නොදන්නවා නෙමෙයි. ඔයාගේ අතේ උතුරන්න සල්ලි තියෙනවා නම්, ඔයත් හොඳ සල්ලි තියෙන පවුලක ඉපදුනා නම් ඔයත් අද ගත කරන්නෙ මෙහෙම ජීවිතයක්. ඒත් එහෙම උනේ නැහැ. පෑන් පීසා එකක්ම රුපියල් 1600ක් වෙනවා. සොසේජස් පැකට් එකක් රුපියල් 200ක් වෙනවා. චීස් පැකට් එකක් රුපියල් 600ක් වෙනවා. එහෙම කන්න අමාරු නිසා ඔයා පොඩි ඉඳි ආප්ප මුළක් අරන් කනවා නේද? දැන් කඩවල් වල තියෙනවා නෙ ලන්ච් සීට් වල ඔතපු ඉඳි ආප්ප දහයේ මුල්. නැත්තම් ළුණු තෙල් දාපුව එක්ක පාන් කාළක්. ඒත් නැත්තම් පොඩිම පොඩි කඩල ගොට්ටක්.එහෙම නේද කන්නෙ?

    මම කැම්පස් එකේ ඉන්න කාලේ, ජයවර්ධනපුර කැම්පස් එකේ කැන්ටිමේ බත් එකක් රුපියල් 37යි. එළවළු දෙකකුයි මැල්ලුම් ටිකකුයි සාලයෝ පළුවකුයි ඒකේ තියෙනවා. කද්දි රහයි, ඉතින් කෙනෙක්ට බත් මදි උනොත් ඉඳුල් පිඟානටම තව බත් හැන්දකුයි හොඳි ටිකකුයි දෙනවා රුපියල් 20ක් දුන්නම. ඒ දවස් වල දුප්පත් ළමයි යාළුවන්ගේ පිඟන් ඉල්ලන් ගිහින් රුපියල් 20ක් දීලා බත් හැන්දයි හොඳි ටිකයි ඉල්ලන් කනවා. ඕකට කැම්පස් එකේ කියන්නෙ ප්ලේට් ගැහිල්ල කියලා. එදා ප්ලේට් ගහපු කොල්ලෝ අද ලොකු තැන් වල ඉන්නවා, ඒකයි ලස්සනම කතාව.

    මම කියන්නෙ මේකයි, ඔයාට අනිත් අය කන සෝසේජස් කන්න සල්ලි නැහැ කියලා වැටෙන්න එපා. ජීවිතේ දරාගන්න. පීසා එකයි පොල් රොටියයි අතරේ එහෙමටම ලොකු වෙනසක් නැහැ. පීසා එකේ මෝස්තර වැඩී. ඉස්සර මම බැඳපු අලුත අක්කටයි මටයි අතේ සතේ නැහැ... ඒ දවස් වල මහරගම හොඳ ජනප්‍රිය රතු කැකුළු කඩයක් තිබ්බා. මම ඒකෙන් හොඳ රතු කැකුළු බත් එකක් ගන්නවා. එතන මල්ලිට කියලා බොර ටිකක් වැඩියෙන් දම්ම ගන්නවා. ඔය බත් එක අරන් එන ගමන් මිහිරි බේකරියෙන් පාන් භාගයක් ගෙනත් එකට අනා ගෙන අපි දෙන්නම කනවා. එහෙම කියලා අපිට කිසිම දුකක් තිබ්බෙ නැහැ.. එදත් මරු.... අදත් මරු...

    සොසේජස් කන්න නැති කාලෙට වේලිච්ච හාල් මැස්සෙක් බැදලා බත් එක්ක කන්න. මයිලෝ නැති කාලෙට හොඳට කට කැපෙන්න ඉඟුරු තේ එකක් බොන්න. ඒත් ප්ලේන්ටියට වෛර කරන්න එපා. දවසක ඔයාටත් පීසා කන්න දවසක් එනවා. සොසේජස් තොග පිටින් කන්න පුළුවන් වෙනවා. එදාට මොනාද දන්නවාද ඔයාට හිතෙන්නෙ? අර සල්ලි නැති කාලේ කාපු රෝස් පාන් කාළ මතක් වෙනවා. චොකලට් මිල්ක් වලට වඩා ප්ලේන්ටිය මාර ගති නේ කියලා හිතෙනවා. ඒක ඔයාට දැන් තේරෙන්නෙ නැහැ. ඒත් ඒකයි ඇත්ත. ජීවිතේ හැමදේම ලස්සනයි, සරලව ඒක විඳිනතාක්කල්... පාන් මැද්දට චීස් ක්‍රැකර් තියන්න කියලා ඔයාව අන්දන රටක මේ ඉන්නෙ. බහින්න මේ පුංචි පාර දිගේ ලයිෆ් එකට!

    අමුලික ඇත්ත බං. මෙහෙ ඉන්නකොට තමා කරෝල හොද්දේ රහ තේරෙන්නේ :sorry:
     
    Azazel

    Banned
  • Feb 10, 2012
    182
    24
    18
    පිට්සා රහයි පොල් රොටි හොදයි බල්ලන්නට
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ලුණුමිරිස් එක්ක රොටියක් කාලා ප්ලේන්ටියක් ගහන :P:P තරම් ආතල් එකක් තියෙනවද බන්..... පීසා එකක් කාලා EGB එකක් බිව්වට...
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    ලුණුමිරිස් එක්ක රොටියක් කාලා ප්ලේන්ටියක් ගහන :P:P තරම් ආතල් එකක් තියෙනවද බන්..... පීසා එකක් කාලා EGB එකක් බිව්වට...
    අහ් ඩොටේ පොන්සියෙක් ඉන්ටනෙට් ඇවිල්ල