Ekane bn mutte. Kapan athi wenda. Ai ithin labana awruddene.
Apita office eke nikan dena ekane bn. Mata nam kala epa wela thiyenne.![]()
කෙහෙද උබ වැඩ කරන්නේ! නිකම් හම්බ වෙන පීසා ටිකත් වික්නමුද?

Ekane bn mutte. Kapan athi wenda. Ai ithin labana awruddene.
Apita office eke nikan dena ekane bn. Mata nam kala epa wela thiyenne.![]()

මං හිතුව මුත්ත පොල් රොටි විතරයි කන්නෙ පොශ් කඩ වලට යන්නෑ කියල![]()

ඔකත් පොල් රොටිය වගේ තමයි ඉතින් ! උබට එනේ නම් කියපන් පීසා එක 1500 ගානේ දෙනවා උබට නිසා![]()
උඹ කාපං මං නං කන්නෑ
අපිට ඔය පොශ් කඩ අල්ලන්නෑ 
කෙහෙද උබ වැඩ කරන්නේ! නිකම් හම්බ වෙන පීසා ටිකත් වික්නමුද?![]()

නෑ එකයි මං එකක් 1900ට වික්කම මට කොස්ට් වෙන්නේ 90/= පීසා එකට
ගිය අවුරැද්දේ කෑවට පස්සේ අදයි කන්නේඅපි උබලාවගේ සල්ලිකාරයෝ නෙමෙයිනේ හැමදාම පීසා කන්න
![]()
1500ක් දීල එක වේලක් කන්න පිස්සුද යකෝ ඔය සල්ලි වලිං දවස් ගානක් කෑවෑකි බත් කෑව නංඋඹ කාපං මං නං කන්නෑ
අපිට ඔය පොශ් කඩ අල්ලන්නෑ
![]()
ඇත්ත කියපන් උබ බන්දුල ගුණවර්ධන නේද?Wade hariyanne nah bn mutte. Lankawata ewanda dawasak withara yanawa.![]()


Eeya huththo pizza hut eken mala jaraawa kanna.

එහෙනම් උබ කොහෙන්ද මලජරාව කන්නේ!![]()

එහෙනම් වැඩක් නෑ උබම කාපන් පුතී![]()





Apita kohenda UK wala pizza kanna chance. Ubata nam phd miwawen UK pizza kanna puluwan ne![]()

Apita koinda UK pizza.


Pessimist nam kanawalu every other day wage Manchester pizzaPessimist nam kanawalu every other day wage Manchester pizza

Colombo wala pizza kanna hoda than lochchara thiyeda![]()
අපි වගේ නියම සිංහළු නොමිලේ දෙනවා කිවුවාම දෙමල පත්තරේ උනත් ගන්නවා දන්නේ නැද්ද ඒක!