පීසා එකක්!

hitback

Member
Nov 15, 2014
6,177
350
0
එවාගේ එකට එකක් ෆී දෙන්නෑනේ:baffled: අපි වගේ නියම සිංහළු නොමිලේ දෙනවා කිවුවාම දෙමල පත්තරේ උනත් ගන්නවා දන්නේ නැද්ද ඒක!:P

Free offers walin sirawata kanna epaa ban. Owwa denne ekko stock clear karanna nathnam sales up karanna. Mokada un dannawa offers kiwwoth moda sinhalu okata ringana viththiya. Namuth ewala quality ekath anthimai
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Waren mutte eroppeta office eken nikan kanda bonda puluwan. :rofl::rofl::P

    බෑ බං අපේ ආච්චි මැරෙන්න ඉස්සල්ලා මට කියලා තියෙන්නේ පුතී උබ මොනා කරත් ඔය සුද්දට පුක දෙන්න නම් යන්න එපා කියලා!:baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Free offers walin sirawata kanna epaa ban. Owwa denne ekko stock clear karanna nathnam sales up karanna. Mokada un dannawa offers kiwwoth moda sinhalu okata ringana viththiya. Namuth ewala quality ekath anthimai

    කොලිටි හොයන්න හැමදාම කන එකක් යෑ අපි දැන් කන්නේ ඔක්කොම වස විස ඉන්නෙත් එක තැන කරන ජොබ් කරකර හැම වෙලාවෙම ස්ටෙස් එකෙන් ඉතින් අවුරුදු 30 පැනපු ගමන් රටේ තියන ලෙඩ ඔක්කොම හැදිලා බෙහෙත්වල පිහිටෙන් අවුරුදු ගානක් විදෝලා විදෝලා මැරිලා යන සිංහළුන්ට මොන සෞඛ්‍යද? ඉදලා හිටලාවත් ජරා තැනකින් කාපන් බං ඔන්න ඔහේ!:P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කොලිටි හොයන්න හැමදාම කන එකක් යෑ අපි දැන් කන්නේ ඔක්කොම වස විස ඉන්නෙත් එක තැන කරන ජොබ් කරකර හැම වෙලාවෙම ස්ටෙස් එකෙන් ඉතින් අවුරුදු 30 පැනපු ගමන් රටේ තියන ලෙඩ ඔක්කොම හැදිලා බෙහෙත්වල පිහිටෙන් අවුරුදු ගානක් විදෝලා විදෝලා මැරිලා යන සිංහළුන්ට මොන සෞඛ්‍යද? ඉදලා හිටලාවත් ජරා තැනකින් කාපන් බං ඔන්න ඔහේ!:P

    Jara thanakin mama kanawanam sanne saiwar kada walin. E ithin kaama rasainam tamai pizza hut pizza wala moba rasayakda ban.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආ මුත්තේ ඕක උදේට කන්න එපැයි තාම තියාගෙන මක් කරනවද :baffled:

    පරණ වෙන්න පරණ වෙන්න රසයි කියලා කිරියේ එකෙක් කිවුවා එක නිසා මේ සතියක් විතර තියලා කන්න බැළුවේ:baffled: