පීසා හට් කූපන් තියෙන එකෙක් දාපල්ලකො

Boole

Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    කොත්තුවක් කෑවෙ නෑ
    රයිස් එකක් කෑවෙ නෑ
    මාස ගාණකින්
    මම පෙරේදා ෆුල් දෙකක් ගෙන්වා ගෙදරට. තාත්තා එහෙම නම් රසයි කිව්වා මට සෙට් උනේ නෑ
     
    • Love
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,832
    113
    Gampaha
    පෝරණුවෙන් බාපු ගමන් උණු උණුවෙ කන සීනි බනිසක, මාළු පෙන් ගෙඩියක තියෙන ආශික් එක පීස වලින් ගන්න බෑ මහත්තයෝ...
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Me too. But many say PizzaHut is better than Dominos.
    e godak aya dominos lankawata apuma kale kala sauththu nisa atharapu aya (like me).
    habai dan eke anith paththa, dominos eka quality, pizza hut ekata wada.

    mamath dominos kawema na, lagadi ape town eke ekak damma nisa nikan fun ganan adu ekak dala baluwa, eken thama wade set une.
    dan dominos ma thama, pizza hut eke piti wadee. paan wage