පුංචිකාලෙ ගැන මතක් වෙන
මේක මම අද බලපු ජපන් ඇනිමේෂන් ෆිල්ම් එකක්...ෆිල්ම් එක නම් ගොඩක් ලස්සනයි.....හොද නිසා කට්ටියත් එක්ක බෙදාගන්න ඕන කියල හිතුනා....කතාව තියෙන්නෙ එක්තරා ගම්මානෙක ඉන්න පුංචි ලමයි ටිකක් ගැන..ෆිල්ම් එකේ සංගීතය උනත් ගොඩක් ලස්සනයි..
කොහොම උනත් බලනකොට අනිවා අපේ පුංචිකාලෙ ගැනත් මතකෙට එනවා....

2GB වලට වඩා අඩු torrent එකක් හොයාගන්න පුලුවන් උනේ මේක විතරයි...මෙකෙත් seeders ලා අඩුයි.. download වෙන්න ටිකක් වෙලා යනවා...put.io තියන අය ඉන්නවන්ම් කියන්න මම ෆිල්ම් එක share කරන්නම්
DVD RIP 500MB
http://kat.ph/mai-mai-miracle-2009-dvdrip-h264-aac-tiltswitch-kingdom-release-t6209290.html
Bluray 2GB (720p)
http://thepiratebay.se/torrent/7059391/Mai_Mai_Miracle_(2009)_[720p_BluRay_x264]_-_THORA
Bluray 4GB (1080p)
http://thepiratebay.se/torrent/7057659/Mai_Mai_Miracle_(2009)_[1080p_BluRay_flac_x264]_-_THORA

rep denna nam balu ban