මාත් ෆිල්ම් එක බැලුවා ඒක ගලාගෙන යන්නේ අමුතුම විදිහකට නමුත් මම තේරුම් ගත්ත දේ තමයි ඔය වගේ වැඩකදි අපි නොහිතන මොනතරම් ප්‍රොසෙස් එකක් යටින් යනවද කියන එක...

මේකත් බලපු maxxxama කතාවක්.එකම සිදුවීම කීප දෙනෙකුට පේන විදියට චිත්‍රපටිය ගලාගෙන යනවා.අන්තිමට අවසානයත් ලොවෙත් නැ.මේකේ ඉන්න නරකයොත් මොලකාරයෝ.අනිවා බලන්න. ||||||Vantage Point|||||
![]()

වැඩක් නෑ කතා කරලා මම බලපු පට්ටම ෆිල්ම් එකක්. බලලා ඉවර උනාම මට නිකක් මොකක්ද උනා වගේ ඔලුව ඔක්කොම ගිහින්.
මම එක මොහොතක්වත් screen එකෙන් ඇස් අහකට ගන්නේ නැතුව බලපු එකම film එක මට හිතෙනවිදිහට
![]()
Movie is Good...But don't understand why you using this kind of language...

වැඩක් නෑ කතා කරලා මම බලපු පට්ටම ෆිල්ම් එකක්. බලලා ඉවර උනාම මට නිකක් මොකක්ද උනා වගේ ඔලුව ඔක්කොම ගිහින්.
මම එක මොහොතක්වත් screen එකෙන් ඇස් අහකට ගන්නේ නැතුව බලපු එකම film එක මට හිතෙනවිදිහට
![]()
100% correct, same here
meka man beluwa. balanna watina movie ekak.
වැඩක් නෑ කතා කරලා මම බලපු පට්ටම ෆිල්ම් එකක්. බලලා ඉවර උනාම මට නිකක් මොකක්ද උනා වගේ ඔලුව ඔක්කොම ගිහින්.
මම එක මොහොතක්වත් screen එකෙන් ඇස් අහකට ගන්නේ නැතුව බලපු එකම film එක මට හිතෙනවිදිහට
![]()

සිරාවටම.....
මටත් මුලින් බැලුවම කොරකෝලා අතාඇරියා වගේ තමා........
පට්ටම කතාවක්!!!!!!!!!!
Maxxa film ekak machn![]()