පුංචිකාලෙ ගැන මතක් වෙන

thomian

Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    පුංචිකාලෙ ගැන මතක් වෙන

    Mai-Mai-Miracle.jpg



    මේක මම අද බලපු ජපන් ඇනිමේෂන් ‍ෆිල්ම් එකක්...‍ෆිල්ම් එක නම් ගොඩක් ලස්සනයි.....හොද නිසා කට්ටියත් එක්ක බෙදාගන්න ඕන කියල හිතුනා....කතාව තියෙන්නෙ එක්තරා ගම්මානෙක ඉන්න පුංචි ලමයි ටිකක් ගැන..‍ෆිල්ම් එකේ සංගීතය උනත් ගොඩක් ලස්සනයි..
    11.gif
    කොහොම උනත් බලනකොට අනිවා අපේ පුංචිකාලෙ ගැනත් මතකෙට එනවා....:):cool::cool:

    mai-mai-miracle.jpg


    01.jpg


    0.jpg


    2GB වලට වඩා අඩු torrent එකක් හොයාගන්න පුලුවන් උනේ මේක විතරයි...මෙකෙත් seeders ලා අඩුයි.. download වෙන්න ටිකක් වෙලා යනවා...put.io තියන අය ඉන්නවන්ම් කියන්න මම ‍ෆිල්ම් එක share කරන්නම්

    DVD RIP 500MB
    http://kat.ph/mai-mai-miracle-2009-dvdrip-h264-aac-tiltswitch-kingdom-release-t6209290.html

    Bluray 2GB (720p)
    http://thepiratebay.se/torrent/7059391/Mai_Mai_Miracle_(2009)_[720p_BluRay_x264]_-_THORA

    Bluray 4GB (1080p)
    http://thepiratebay.se/torrent/7057659/Mai_Mai_Miracle_(2009)_[1080p_BluRay_flac_x264]_-_THORA



     
    • Like
    Reactions: ruwanjrc

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම මේක බලලා තියනවා යාළුවා ,,,
    ඇත්තටම හරිම ලස්සන කතාවක්
    ඔය මේ ෆිල්ම් එක දාපුනිසා මට තවත් ලස්සන ජපන් ෆිල්ම් එකක් මතක් උනා

    SECRET WORLD OF ARRIETTY (2010)

    ඔයා සමහර විට බලලත් ඇති
    බලලා නැතිනම් අනිවා අරගෙන බලන්ඩ,,,හරිම ලස්සනයි ............................ :):):)




    The-Secret-World-Of-Arrietty.jpg

     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    මම මේක බලලා තියනවා යාළුවා ,,,
    ඇත්තටම හරිම ලස්සන කතාවක්
    ඔය මේ ෆිල්ම් එක දාපුනිසා මට තවත් ලස්සන ජපන් ෆිල්ම් එකක් මතක් උනා

    SECRET WORLD OF ARRIETTY (2010)

    ඔයා සමහර විට බලලත් ඇති
    බලලා නැතිනම් අනිවා අරගෙන බලන්ඩ,,,හරිම ලස්සනයි ............................ :):):)




    The-Secret-World-Of-Arrietty.jpg


    thanx shaooo....:cool::):)