හුගක්ම සංවේදී වගේම ලස්සන කතාවක් ..ඔයාගේ හැකියාවට මගේ ප්රසංශාව!!
දිගටම ලියන්න.අපි කියවනවා ..

බොහොම ස්තූතියි අයියෙAnee.... Ithuru tika ikmanata denna... Please...
Mewata rep karala madi...
onna 4+ dunna

ඈත්තටම ලස්සන ආරම්භයක් තියෙන්නේ...
මේ කතාවටත් නපුරු චරිතයක් ඉස්මතු කරලා තියෙන එක හොදයි..
තවත් ඉදිරියේදි.. මේ කතාව මිටත් වඩා රසවත් වෙයි කියලා මං හිතනවා..
රෙප් +