පුංචි අලි පැටවා

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පුංචි අලි පැටවා

    ගෙදරක හැදුණු පුංචි අලි පැටවා බලෙන්ම අලි අනාතාගාරයට ගෙනියනවා :(:(
    සංවේදී වීඩියෝව


    අපි මේ කියන්න යන්නේ තවත් අසාධාරණ සිදුවීමක් ගැන.

    නිවසක කුඩා දරුවන් සමග ඉතාමත් ආදරයෙන් හා ආරක්ෂාකාරීව කල්ගත කළ අලි පැටවෙක් වනජීවී නිළධාරීන් පැමිණ රැගෙන ගොස් තිබෙනවා.

    ඒ අනුව අදාළ නිවසේ පුද්ගලයන්ගේ සහ අලි පැටවාගේ දැඩි අකමැත්තෙන් බලහත්කාරයෙන් ලොරියක පටවාගෙන අලි අනාථාගාරය වෙත රැගෙන යන සංවේදී වීඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීමත් සමග බොහෝ දෙනාගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

    කාලවකවානුවක නිවසක ආරක්ෂාකාරීව හැදුනු අලි පැටවාට කුමක් හෝ සිදුවුණහොත් වග කියන්නේ කවුරුන්ද?