පුංචි ඇස්බැන්දුමක්.......
ඔන්න කට්ටියටම පුංචි මැජික් එකක් පෙන්නන්නයි යන්නෙ...... වැඩේ මාට්ටු උනාම ඔන්න මට ගහනව එහෙම නෙවෙයි.
. කලින් මේ මේක දාල තිබුනනම් සාමාවෙන්න. ඔන්න එහෙනම් බලාගන්නකො...
1.උඩු පියන සහ යටි පියන වර්ණ 2කින් යුක්තද?
2.පිළිතුර ''ඔව්'' නම් පියන් දෙක හරි මැද ඔබේ ඇඟිල්ලකින් මදකට ආවරණය කරන්න.
3.තවමත් පියන් දෙක වර්ණ 2ක්ද?
--

පුංචි ඇස් බැන්දුමක් ...