පුංචි ඇස්බැන්දුමක්.......

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පුංචි ඇස්බැන්දුමක්.......

    ඔන්න කට්ටියටම පුංචි මැජික් එකක් පෙන්නන්නයි යන්නෙ...... වැඩේ මාට්ටු උනාම ඔන්න මට ගහනව එහෙම නෙවෙයි.:D:D. කලින් මේ මේක දාල තිබුනනම් සාමාවෙන්න. ඔන්න එහෙනම් බලාගන්නකො...:P

    පුංචි ඇස් බැන්දුමක් ...


    downloadygo.jpg


    1.උඩු පියන සහ යටි පියන වර්ණ 2කින් යුක්තද?
    2.පිළිතුර ''ඔව්'' නම් පියන් දෙක හරි මැද ඔබේ ඇඟිල්ලකින් මදකට ආවරණය කරන්න.
    3.තවමත් පියන් දෙක වර්ණ 2ක්ද?
    --
    :P:P:P:P:P:P:P:P:P:P