පුංචි ඉත්තෑවා චිත්‍රපටය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මතක් වුනා බන් ඒ කාලේ.බැටරියෙන් ටීවී බලපු කාලේ
    හා.. මටත් මතකයි දැන්, සමහර ගෙවල් වල කලුසුදු tv තිබ්බ බැටරියෙන් බලන්න පුළුවන්...අඩේ අමතක වෙලා තිබ්බ සිද්දියක් එක මට.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එකපාරටම පොඩිකාලෙට ගියා බං. ඉස්සර හිටපු පොඩි උන්ට වීරයෙක් තමයි ටයි මහත්තයා
    අනිවාර්යෙන්, ටයිටස් තොටවත්ත මහතා රූපවාහිනියත් එක්ක ඒ කාලේ අපේ ගොඩක් ජිවිත ලස්සන කරා.. පොඩි ළමයි විතරක් නෙවෙයි මේවා ඉස්සර tv එකේ යනකොට ලොකු මිනිස්සුත් බලනව අසාවෙන්..
    මතක් වුනා. ඒ වගේම 'පුංචි ඇත් පැටවා' කියල එකක් ගියා. ඒක කාගේ ලග හරි තියෙනව නම් අප්ලෝඩ් කරන්න පුලුවන්ද ??
    එකේ clear video එකක් ලැබුණා ගමන්ම දානවා..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Maru mcn , ubata pulwaunm ara gini petti welendi cartoon eka hoyala diyn sinhala dubbed eka 😍
    හැම තැනම හෙවුවා සල්ලි දිලවත් ගන්න නැ බන් ඒක, 5000ක් උනත් කමක් නැ මටත් බලන්න හෙන අසාවෙන් ඉන්න කාටුන් එකක්..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Tfs. Meke english sub thiyana ekak nadda

    මතක් වුනා. ඒ වගේම 'පුංචි ඇත් පැටවා' කියල එකක් ගියා. ඒක කාගේ ලග හරි තියෙනව නම් අප්ලෝඩ් කරන්න පුලුවන්ද ??
    Youtube eke thibba.
    ------ Post added on Mar 30, 2022 at 5:59 PM