ශ්රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේදී ටයිටස් තොටවත්ත මහතා විසින් සිංහලට හඬකවන ලද පුංචි ඉත්තෑවා - Punchi Iththawa ළමා චිත්රපටය.
හා.. මටත් මතකයි දැන්, සමහර ගෙවල් වල කලුසුදු tv තිබ්බ බැටරියෙන් බලන්න පුළුවන්...අඩේ අමතක වෙලා තිබ්බ සිද්දියක් එක මට.මතක් වුනා බන් ඒ කාලේ.බැටරියෙන් ටීවී බලපු කාලේ
denuth ehema thami blanne karant neaneමතක් වුනා බන් ඒ කාලේ.බැටරියෙන් ටීවී බලපු කාලේ
math me kiyanna haduwaa witharayi.denuth ehema thami blanne karant neane![]()
අනිවාර්යෙන්, ටයිටස් තොටවත්ත මහතා රූපවාහිනියත් එක්ක ඒ කාලේ අපේ ගොඩක් ජිවිත ලස්සන කරා.. පොඩි ළමයි විතරක් නෙවෙයි මේවා ඉස්සර tv එකේ යනකොට ලොකු මිනිස්සුත් බලනව අසාවෙන්..එකපාරටම පොඩිකාලෙට ගියා බං. ඉස්සර හිටපු පොඩි උන්ට වීරයෙක් තමයි ටයි මහත්තයා
එකේ clear video එකක් ලැබුණා ගමන්ම දානවා..මතක් වුනා. ඒ වගේම 'පුංචි ඇත් පැටවා' කියල එකක් ගියා. ඒක කාගේ ලග හරි තියෙනව නම් අප්ලෝඩ් කරන්න පුලුවන්ද ??
හැම තැනම හෙවුවා සල්ලි දිලවත් ගන්න නැ බන් ඒක, 5000ක් උනත් කමක් නැ මටත් බලන්න හෙන අසාවෙන් ඉන්න කාටුන් එකක්..Maru mcn , ubata pulwaunm ara gini petti welendi cartoon eka hoyala diyn sinhala dubbed eka![]()
Youtube eke thibba.මතක් වුනා. ඒ වගේම 'පුංචි ඇත් පැටවා' කියල එකක් ගියා. ඒක කාගේ ලග හරි තියෙනව නම් අප්ලෝඩ් කරන්න පුලුවන්ද ??