ජාත්‍යන්තර ලමා දිනය පලමුව සනිටුහන් කලේ තුර්කි රට, එය 1920 අප්‍රේල් 23දා . පසුකලෙක ස්විට්සර්ලනතයේ, ජිනීවා නුවර පැවති ජාත්‍යන්තර සමුළුවක් මගින් ජූනි පලමුදා ජාත්‍යන්තර ලමා දිනය (International Children's Day) ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1954 වසරදී විශ්ව ලමා දිනය (Universal Children's Day) ලෙස නොවැම්බර් 24දා ප්‍රකාශයට පත්කර ඇත.
අප රටේ, ඊස්තර කාලයේ පලමු ඉරිදාව විශ්ව ලමා දිනය ලෙස නම්කරන්න විදිවිදාන යෙදුනත් පසුගිය වසරක එය කෙසේ දිගටම ක්‍රියාත්මක වුනාද නොදනිමි.
දයාබර සොයුරේ ගොඩාක් සංවේදී මෙ නිර්මාණය පලමුව සැමරුවා කියන ජාත්‍යන්තර ලමා දින සංවත්සරය වන අද (අප්‍රේල් 23, 2010) දින පලවීම විශේෂත්වයක් දකිනවා. එනිසාම ඉහත ආරම්භක සටහන එක් කරන්න සිතුවා.
නිර්මාණයේ මුදු මොලොක් වදන් ගිතෙල් මෙන් ඕනම හිතක පතුලටම කිඳා බසින්න සමත් වෙනවා නිසැකයි. පසුබිම් නිර්මාණය විශිෂ්ඨයි.
වෙනස් ලස්සනම ලස්සන නිර්මාණයක් ඉදිරිපත් කල සොයුර ඔබට පින්. ජය.