පුංචි උදව්වක්

sameera21

Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    මචංලා පුංචි උදව්වක් ඕන. කම්පියුටර් ෂොප් එකක් දාන එක ගැන ත්‍රෙඩ් එකක් තිබුනා. ඒක හොයලා දෙන්න පුලුවන්ද. මම හෙව්වා හෙව්වා හොයාගන්න බැරි උනා.