මචංලා පුංචි උදව්වක් ඕන. කම්පියුටර් ෂොප් එකක් දාන එක ගැන ත්රෙඩ් එකක් තිබුනා. ඒක හොයලා දෙන්න පුලුවන්ද. මම හෙව්වා හෙව්වා හොයාගන්න බැරි උනා.