පුංචි කරවල කඩේ

lankalk

Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    මට දෙන්න හොද මන්නාරම් කට්ටාවෙක් :nerd:
    dog-doggo.gif
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය කුකුලො කපුටො කාලා තියෙනවද බන්?
    මට නම් අප්පිරියයි බන්.
    එහෙම නං සෙට් වෙලා නෑ බං. බෝට්ටු කරවල කොහොමටත් නිදහසේ වේලෙන හින්දා මරු. මූදු කුකුල්ලු කොහොමටත් මරු. හැබැයි ඉතිං වැව් කරවල ඊට වඩා ගති
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG