uba oya video karana dial eka dannawada ? uth Negambo ekekමොන පිස්සුද බං
අපේ හිගන කඩේ..![]()
නෑනෙ බංuba oya video karana dial eka dannawada ? uth Negambo ekek
nikan inna eke uth ekka malu allanna palayanko.නෑනෙ බං
හැබැයි පොඩි දැකල පුරුදු ගතියකුත් තියෙනව
මන්නරං කට්ටාව වගේද බෝට්ටු කරවල කුකුලමට දෙන්න හොද මන්නාරම් කට්ටාවෙක්![]()
ඔය කුකුලො කපුටො කාලා තියෙනවද බන්?මන්නරං කට්ටාව වගේද බෝට්ටු කරවල කුකුල
propit nadda ban me dawas wala ?මොන පිස්සුද බං
අපේ හිගන කඩේ..![]()
මට දෙන්න හොද මන්නාරම් කට්ටාවෙක්![]()
දුම් කරවල පට්ටම රසයි අම්පාර සේනානායක සමුද්‍රය පැත්තේ තියනවා හරියටදුම් කරවල ඔතන නෑ.මං ආසම එක.කැට්ලෝ ,ලූල්ලු එහෙම පට්ට.
එහෙම නං සෙට් වෙලා නෑ බං. බෝට්ටු කරවල කොහොමටත් නිදහසේ වේලෙන හින්දා මරු. මූදු කුකුල්ලු කොහොමටත් මරු. හැබැයි ඉතිං වැව් කරවල ඊට වඩා ගතිඔය කුකුලො කපුටො කාලා තියෙනවද බන්?
මට නම් අප්පිරියයි බන්.
මාත් එහෙන් තමයි ගන්නෙදුම් කරවල පට්ටම රසයි අම්පාර සේනානායක සමුද්‍රය පැත්තේ තියනවා හරියට