ළඳ නුඹ දීග දෙනකොට සොඳ කැකුළු තනේ
දෙමාසයක් යනකොට බිම බලයි තනේ
තුන් මස ගිය කලට ඇති උකුල පිට තනේ
හාර මස දී ලඳ නුඹටම තලයි තනේ














![]()
ළඳ නුඹ දීග දෙනකොට සොඳ කැකුළු තනේ
දෙමාසයක් යනකොට බිම බලයි තනේ
තුන් මස ගිය කලට ඇති උකුල පිට තනේ
හාර මස දී ලඳ නුඹටම තලයි තනේ
![]()
![]()
හාර මාසෙකින් අප්සෙට් යන්න තනේ
වෙනත් දෙයක් කළ බව නම් නොපෙනේ
ඉවත් නොකළ ඇතිමුත් ඇගෙ රෙද්ද ඉනේ
නිදා ගන්න ඇති උඹ උඩ ඇගේ තනේ








උඩ ඇති රූපෙ ඇගේ ඇත රූසිරි බෝමා
දෙමාසයක් යනවිට මම අත හැරියා
ඊට පසුව උඹ ඇවිදින් ගිය හේමා
මම නම් දන්නෙ නැ උඹ මොනවා කෙරුවා
![]()






එළ එළ පට්ට මරු අයිඩියා එක
මොනව උනත් දීල ඇත හොඳ ගේම් එක
වැටකොළු උනත් සැපයි එළවළු නැති කලට
කමක් නැ කරගනින් මේකත් හොදයි බොට
![]()
වැටකොලු කන්න මට නෑ ඒහැටි පිරියක්
වට්ටක්කා තමයි කන්නේ මම වැඩි හරියක්
හොද හොද ගෙඩි තිබේ පුරවා ගන්නට ලොරියක්
ඔහොම එකක් ලැබුනොත් උයනෙමි කරියක්
කවියෙන් කියන එක නම් එල කලාවක්හොදයි හොදයි එහෙනම් උයපන්කෝ කරියක්
උයලා මටත් up කරපන් පොඩ්ඩිත්තක්
කාල බලන්නම් ඒකෙන් චුට්ටිත්තක්
රස නැති උනත් දෙන්නම් එළ comment එකක්