පුංචි කවියක්(18+)

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    hayek_boobs_getty.jpg

    ළඳ නුඹ දීග දෙනකොට සොඳ කැකුළු තනේ
    දෙමාසයක් යනකොට බිම බලයි තනේ
    තුන් මස ගිය කලට ඇති උකුල පිට තනේ
    හාර මස දී ලඳ නුඹටම තලයි තනේ

    BigBoobs.png


    :eek::eek::eek::eek::eek::eek::eek:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    hayek_boobs_getty.jpg

    ළඳ නුඹ දීග දෙනකොට සොඳ කැකුළු තනේ
    දෙමාසයක් යනකොට බිම බලයි තනේ
    තුන් මස ගිය කලට ඇති උකුල පිට තනේ
    හාර මස දී ලඳ නුඹටම තලයි තනේ

    BigBoobs.png


    :eek::eek::eek::eek::eek::eek::eek:

    හාර මාසෙකින් අප්සෙට් යන්න තනේ
    වෙනත් දෙයක් කළ බව නම් නොපෙනේ
    ඉවත් නොකළ ඇතිමුත් ඇගෙ රෙද්ද ඉනේ
    නිදා ගන්න ඇති උඹ උඩ ඇගේ තනේ


     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හාර මාසෙකින් අප්සෙට් යන්න තනේ
    වෙනත් දෙයක් කළ බව නම් නොපෙනේ
    ඉවත් නොකළ ඇතිමුත් ඇගෙ රෙද්ද ඉනේ
    නිදා ගන්න ඇති උඹ උඩ ඇගේ තනේ



    උඩ ඇති රූපෙ ඇගේ ඇත රූසිරි බෝමා
    දෙමාසයක් යනවිට මම අත හැරියා
    ඊට පසුව උඹ ඇවිදින් ගිය හේමා
    මම නම් දන්නෙ නැ උඹ මොනවා කෙරුවා

    :no::no:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උඩ ඇති රූපෙ ඇගේ ඇත රූසිරි බෝමා
    දෙමාසයක් යනවිට මම අත හැරියා
    ඊට පසුව උඹ ඇවිදින් ගිය හේමා
    මම නම් දන්නෙ නැ උඹ මොනවා කෙරුවා

    :no::no:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    උඹ අත ඇරිය විට ඇවිදින් මිතුරිය හේමා
    අරන් ගියේ ඈය කෙරුමට සුපුරුදු ගේමා
    හොපස් ගහන විට මේ දෙන්නා බෝමා
    තනේ අවුට් ගොස් වැටකොලු සේමා
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එළ එළ පට්ට මරු අයිඩියා එක
    මොනව උනත් දීල ඇත හොඳ ගේම් එක
    වැටකොළු උනත් සැපයි එළවළු නැති කලට
    කමක් නැ කරගනින් මේකත් හොදයි බොට

    :cool::cool::cool::cool::cool::cool:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එළ එළ පට්ට මරු අයිඩියා එක
    මොනව උනත් දීල ඇත හොඳ ගේම් එක
    වැටකොළු උනත් සැපයි එළවළු නැති කලට
    කමක් නැ කරගනින් මේකත් හොදයි බොට

    :cool::cool::cool::cool::cool::cool:

    වැට‍කොලු කන්න මට නෑ ඒහැටි පිරියක්
    වට්ටක්කා තමයි කන්නේ මම වැඩි හරියක්
    හොද හොද ගෙඩි තිබේ පුරවා ගන්නට ලොරියක්
    ඔහොම එකක් ලැබුනොත් උයනෙමි කරියක්
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වැට‍කොලු කන්න මට නෑ ඒහැටි පිරියක්
    වට්ටක්කා තමයි කන්නේ මම වැඩි හරියක්
    හොද හොද ගෙඩි තිබේ පුරවා ගන්නට ලොරියක්
    ඔහොම එකක් ලැබුනොත් උයනෙමි කරියක්

    හොදයි හොදයි එහෙනම් උයපන්කෝ කරියක්
    උයලා මටත් up කරපන් පොඩ්ඩිත්තක්
    කාල බලන්නම් ඒකෙන් චුට්ටිත්තක්
    රස නැති උනත් දෙන්නම් එළ comment එකක්

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හොදයි හොදයි එහෙනම් උයපන්කෝ කරියක්
    උයලා මටත් up කරපන් පොඩ්ඩිත්තක්
    කාල බලන්නම් ඒකෙන් චුට්ටිත්තක්
    රස නැති උනත් දෙන්නම් එළ comment එකක්

    කවියෙන් කියන එක නම් එල කලාවක්
    කරියක් උයන්නට මට නෑ දැන් වෙලාවක්
    උයා දෙන්න උඹ ආසැති පලාවක්
    උඹ කරගනින් ගැලපෙන හොද තුලාවක්