ඉතා අගේ ඇති අදහස් සම්බාරයක් එක් කරාට බොහෝම ස්තුතියි සොයුරිය.ටිකක් වෙලාව අරන් හැමෝම කියවිය යුතු ඉතා අගනා නිර්මාණයක් විදියට මම මෙය දකිනවා සහෝ....
ලෝකෙ තියෙන සුන්දරම රටකට හා පැයකීපයකින් රටේ විවිධ කාලගුනික තත්වයන් ඇති ප්රදේශවලට යාමට හැකියාව ඇති මෙතරම් වටිනා රටක් නේද අපිට හිමිවෙලා තියෙන්නෙ කියලා හිතද්දිත් දැනෙනේ සතුටක්.........


