පුංචි චාරිකාවක් - Journey

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ටිකක් වෙලාව අරන් හැමෝම කියවිය යුතු ඉතා අගනා නිර්මාණයක් විදියට මම මෙය දකිනවා සහෝ....

ලෝකෙ තියෙන සුන්දරම රටකට හා පැයකීපයකින් රටේ විවිධ කාලගුනික තත්වයන් ඇති ප්‍රදේශවලට යාමට හැකියාව ඇති මෙතරම් වටිනා රටක් නේද අපිට හිමිවෙලා තියෙන්නෙ කියලා හිතද්දිත් දැනෙනේ සතුටක්.........
ඉතා අගේ ඇති අදහස් සම්බාරයක් එක් කරාට බොහෝම ස්තුතියි සොයුරිය.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අර අයියේ රොන් අයියත් කියලා තියෙනවා වගේ ඔයාගේ නිර්මාණ හිතට සීමා මායිම් නැහැ.. අත්හදා බැලීම් කරන්න පැකිලෙන්නෙත් නැහැ. අයියගේ තියෙන විශේෂත්වය තමයි අයියා හැම වෙලාවෙම වගේ mdee කියන විද්වතායි කලා කරුවයි ලස්සනට පාහනවා...

නියමයි අයියේ.. නියමයි !
බොහෝම ස්තුතියි මල්ලීයේ කවදත් වගේ වටිනා සටහනට.

මෙතැනදී මා යොදාගත්තේ අපෙ පුංවි රට ගැන දෑසින් දුටු දැකුම්කළු දසුන්, ඒ රත්තරං රටින් පිටවෙලා යන හැම පාරම හිත පාරන ඇයි අපේ රටට මෙහෙම වුනේ කියන ප්‍රශ්ණය.

කවි සිතකට සීමා නෑ කියන එක මා පිලිගන්නවා මල්ලි, සිත ගොඩාක් දුර පියාසර කරන්න පුලුවන් යානයක්. ඉන් යම් සෙතක් සලසන්න පුලුවනි නම් එයයි වැදගත් (එය අපි අපි වෙනුවෙන් කරන සේවය).
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ratak watina wadak.. meka English walin karanna kiyalath man illanawa...
ape rate kenekta wagema pita rata kenekta meka wadagath wei.. subapatum saho!!!
Saho oba niraturuwama labaa dena diriya maa itaa agey karanawa.

Obe yojanaava English valin palakireema gena maa vadakarannam. medinavala hariyata veda, kaalaya midangu karanna puluwan vita patan ganna adahasa.

bohoma sthuthiy soyura.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඔයාගෙ නිර්මාණ වල සාරවත් බව ඉතා ඉහලයි සහෝ... මේක ලංකාව ගැන පුංචි සාරාංශයක්. පොත් පිංචක් විදිහට සමාජයට බෙදලා දෙන්න වටිනවා. ඔයාට බොහෝම පිං මේ වගේ නිර්මාණ තුලින් අපගේ දැනුම පෝෂණය කරන එක ගැන.
දෑසින් දුටු චමත්කාරය බෙදාගෙන නිදහස් දිනය සමරණ දවසක පණිවුඩයක් අරන් එන්න කල පුංචි උත්සාහයක්...

නිතරම අගනා සටහනක් එක් කරමින් නිර්මාණයන් අගයන සොයුර ඔබට බොහෝම ස්තුතියි.
 

nwnbs

Member
කියන්න වචන නෑ මිත්‍රයා... මේක උපරිමයි... :)
අපි කොයිතරම් නම් වාසනාවන්තද කියල හිතෙනව. රටේ ලස්සන වගේම අපේ ඉතිහාසයත් කොයි තරම් නම් ආඩම්බරයක්ද අපිට... බොහෝම ස්තුතියි යාළු මේ චාරිකාවට අපිව සම්බන්ධකරගත්තට... :)
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කියන්න වචන නෑ මිත්‍රයා... මේක උපරිමයි... :)
අපි කොයිතරම් නම් වාසනාවන්තද කියල හිතෙනව. රටේ ලස්සන වගේම අපේ ඉතිහාසයත් කොයි තරම් නම් ආඩම්බරයක්ද අපිට... බොහෝම ස්තුතියි යාළු මේ චාරිකාවට අපිව සම්බන්ධකරගත්තට... :)
බොහෝම ස්තුතියි යාලු. ඔබේ අගනා සටහන ලබාදෙන්නේ ශක්තියක්.
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
හම්මො...........
පුංචි චාරිකවක් කිව්වට පුංචි නැහැ.:no:

ස්තූතියි රට වටේ ගෙන ගියාට.
ටිකක් මහන්සිත් එක්ක. :lol:

ශ්‍රී ලංකාව කෙතරම් අලංකාර රටක්ද, ඒත් අප සැබැහින් දැක ඇත්තේ කෙතරම් අල්පයක්ද.

අපූරැ නිර්මාණයකින් අපූරැ ශ්‍රී ලංකාව දුටුවා. :yes:
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හම්මො...........
පුංචි චාරිකවක් කිව්වට පුංචි නැහැ.:no:

ස්තූතියි රට වටේ ගෙන ගියාට.
ටිකක් මහන්සිත් එක්ක. :lol:

ශ්‍රී ලංකාව කෙතරම් අලංකාර රටක්ද, ඒත් අප සැබැහින් දැක ඇත්තේ කෙතරම් අල්පයක්ද.

අපූරැ නිර්මාණයකින් අපූරැ ශ්‍රී ලංකාව දුටුවා. :yes:

අදහස එක්කලාට බොහෝම ස්තුතියි සොයුරිය