පුංචි ඡන්දය ජනවාරියේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ට හොද චන්ද පොරොන්දු ටිකක් යෝජනා කරමුද කස්ටියම....
    මොකද පුංචි කාර්.... බ්‍රෙස්ලට්..... වොක්ස්වැගන්.... රැකියා 100000, නොමිලේ පොහොර, ෆ්‍රී වයිපයි, දැන් එක්ස්පයර්ඩ්.....

    :rofl::rofl::rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    මරුසිරා;22110059 said:
    මේ රෙදි නැතිව කඩේ යන වෙලාවයි ..:lol::lol::lol:

    ඔන්න චාන්ස් එක හිරිකොතේ වහලුන්ට :lol::lol::lol:

    අවුරුද්දටම හම්බකරගන්න පුළුවන් කාලයක් :lol:
    :lol:

    :lol: :lol: :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මරුසිරා;22110059 said:
    මේ රෙදි නැතිව කඩේ යන වෙලාවයි ..:lol::lol::lol:
    ඔන්න චාන්ස් එක හිරිකොතේ වහලුන්ට :lol::lol::lol:
    අවුරුද්දටම හම්බකරගන්න පුළුවන් කාලයක් :lol:
    :lol:

    ටිං ටොං ටිං.....​
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    ඒක තමයි යථාර්තය මචං...
    දේශපාලුවො අපේම ඡන්දෙන් තමයි උන්ගෙ බඩගෝස්තරේ හදාගන්නෙ.... එන පුසුඹට රැවටිලා අපිත් ගිහින් දාල එනව. අපිට ලැබෙන පයන්නක් නැහැ... ඌට ගිණ්දර මදි වුනොත් අපේ සරම කඩල හරි උගේ වැඩේ කොරගන්නව එච්චරයි...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඒක තමයි යථාර්තය මචං...
    දේශපාලුවො අපේම ඡන්දෙන් තමයි උන්ගෙ බඩගෝස්තරේ හදාගන්නෙ.... එන පුසුඹට රැවටිලා අපිත් ගිහින් දාල එනව. අපිට ලැබෙන පයන්නක් නැහැ... ඌට ගිණ්දර මදි වුනොත් අපේ සරම කඩල හරි උගේ වැඩේ කොරගන්නව එච්චරයි...

    :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ ආණ්ඩුවෙන් දෙන සහන ඔක්කොම ටික එහෙයි කියලා ගනිල්ලා
    හැබැයි ආයේ මුන්ට ඡන්දේ දෙන්න නම් එපා

    :yes::yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ආණ්ඩුවෙන් දෙන සහන ඔක්කොම ටික එහෙයි කියලා ගනිල්ලා
    හැබැයි ආයේ මුන්ට ඡන්දේ දෙන්න නම් එපා

    :yes::yes::yes::yes:

    උඹට පයිත්තියන්ද? සහන නෙවෙයි මුන් දෙන්නේ ආතල් බන්.... නැත්නම් බයික් වලට මේ විදියට සහන දෙයිද? මුන්ට ඕන අපිව හිනස්සල මරන්න.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹට පයිත්තියන්ද? සහන නෙවෙයි මුන් දෙන්නේ ආතල් බන්.... නැත්නම් බයික් වලට මේ විදියට සහන දෙයිද? මුන්ට ඕන අපිව හිනස්සල මරන්න.

    na ban mun monawa hari sahanayk dunnoth mama kiwwe.
    dan bike ekath japan witarakne.
    internet ekath prepaid witarak ne.
    :lol::lol::lol::lol:
    mun yatin wahala boru headline daanne..
    eth chande lan weddi tawa monawa hari adu wei..
    :dull::dull::dull::dull:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ ආණ්ඩුවෙන් දෙන සහන ඔක්කොම ටික එහෙයි කියලා ගනිල්ලා
    හැබැයි ආයේ මුන්ට ඡන්දේ දෙන්න නම් එපා

    :yes::yes::yes::yes:

    සහන ගත්තයි කියලා අපි බැදිලා නෑ මුනටම චන්දෙ දෙන්න ඕනා කියලා. අපේ බහුතරයක් ගොන් සිංහලු හිතන්නේ ආණ්ඩුව දැන් සහන දෙනවා නේ ඉස්සරහටත් මෙහෙම කරයි කියලා.
    මගුල, දැන් දෙන ඔක්කොම අරන් වෙන කැමති පක්ෂෙකට ගහපල්ලා.
    :yes::yes::cool::cool:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    unp එකටද.? ශ්‍රීලංකා එකටද දෙන්න ඕනේ? :confused:

    මොකාට දුන්නත් එකයිනේ බන්.ඔක්කොම හොරුනෙ ඉන්නේ.ඉතින් unp,slfp,jvp මොන ලබ්බට කතිරෙ ගැහුවත් උන් ගොඩයයි.අපි හැමදාම පරාදයි.ලංකාවෙ කොච්චර චන්ද තිබ්බත් වෙන්නෙ ඕකයි.:lol::lol::lol::lol:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    චන්දෙ දෙනවා.දිනනවා.හොරකම් කරනවා.මිනිස්සු රැවටෙනවා.REPEAT.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න වික්කමසිංහ අගමැති තුමාගේ රෙකොර්ඩ් එක අලුත් කරන්න තව චාන්ස් එකක්