පුංචි තිරේ අත්තම්මා සමුගනී
අපි ගොඩක් ආදරෙයි අපේ අත්තම්මලාට, මේ ආදරය කරන අත්තම්මා චරිතය පුංචි තිරයේදී මනා සාධාරණයක් මෑත කාලයේදි සිය රංගනයෙන් ඉටු කල සීතා කුමාරි ඇහැලේපොළ කියන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය පසුගිය අගෝස්තු 06 වෙනිදා අපෙන් සමුගත්තා. මිය යන විට 75 වියැති මේතුමිය චිත්‍රපට තුලින් රංගනය පිවිස පසුව වෙදිකාව හා ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වුනා. රංගනය වෙනුවෙන් සරසවිය, ජනාධිපති හා සුමති සම්මාන වලින් පුද ලැබ අවුරුදු 40 වන සිය රංගන ජිවිතය තුල කිසිම අපවාදයකට ලක් නොවි තම ගෞරවය රැකගෙන සිටිම අද දින සිටින තරුණ නිළියන්ට මනා ආදර්ශයක්.
මේතුමිය සැබවින්ම මම ඉතා ප්‍රියකරන රංගන ශිල්පිනියක් ඇගේ කරුණාවන්ත අත්තම්මාගේ රංගනය සැම විටම මගේ අත්තම්මාගේ මතකය අලූත් කරනවා.

මැතිනියනි ඔබට නිවන් සුව අත්වේවා !!!

. මුන්ට 