පුංචි දුවෙක්ගේ ජීවිතය වෙනුවෙන් හැකි උපකාරයක් කරමු

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    1714879549349.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,450
    1
    62,168
    113
    Mother Earth
    bump. මම hatred thoughts spread කරනව නෙමෙයි. ආගමික සිද්ධස්ථාන ගඩොල් කොන්ක්‍රීට් ගොඩවල් ගහල පරිසරය විනාස කරනවට වඩා ඒ සල්ලි මේ වගේ පොඩි එකෙක්ට දෙන්න බැරිද ? එහෙම දෙන අවස්ථාත් ඇති. ඒ අතලොස්සක්. ඒත් ඇයි බහුතරයකට බැරි. මම ටෝක් දෙනව නෙමෙයි. මට සල්ලි තිබ්බා නම් මමත් උදව් කරනවා මේ වගේ පොඩි අයට.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ගිණුමෙ නම කෑගලු එකමුතුව නිසා පොඩි අවුලක් නැත්තෙම නෑ. ඇත්ත නම් මමත් කැමතියි උදව් කරන්න.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ගිණුමෙ නම කෑගලු එකමුතුව නිසා පොඩි අවුලක් නැත්තෙම නෑ. ඇත්ත නම් මමත් කැමතියි උදව් කරන්න.
    ඒ අක්කා වැඩ කරන්නේ මහජන බැංකුවේ. ඒ ස්ටාෆ් එක තමා ගිණුම හදලා තියෙන්නේ. මම දන්න මල්ලි කෙනෙක්ගේ අක්කගේ දුව ඔය.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    bump. මම hatred thoughts spread කරනව නෙමෙයි. ආගමික සිද්ධස්ථාන ගඩොල් කොන්ක්‍රීට් ගොඩවල් ගහල පරිසරය විනාස කරනවට වඩා ඒ සල්ලි මේ වගේ පොඩි එකෙක්ට දෙන්න බැරිද ? එහෙම දෙන අවස්ථාත් ඇති. ඒ අතලොස්සක්. ඒත් ඇයි බහුතරයකට බැරි. මම ටෝක් දෙනව නෙමෙයි. මට සල්ලි තිබ්බා නම් මමත් උදව් කරනවා මේ වගේ පොඩි අයට.
    ආගමික ස්තාන තියෙන්නේ ඩොනේශන් දෙන්නද හරකෝ.ඇයි දැන් උබ ඉන්නෙ ගල් ගුහාවකද:lol:.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,450
    1
    62,168
    113
    Mother Earth
    ආගමික ස්තාන තියෙන්නේ ඩොනේශන් දෙන්නද හරකෝ.ඇයි දැන් උබ ඉන්නෙ ගල් ගුහාවකද:lol:.
    ඉතින් හරකො දැනට තියෙන පන්සල් කෝවිල් පල්ලි මදිද. ඒකක් හදන්න යන සල්ලි ඇයි මේ වගේ පොඩි එකෙක්ට දෙන්න බැරි. ගෙයක් කියන්නෙ පුද්ගලික තැනක් සහ අත්‍යවශ්‍ය දෙයක් මිනිහෙකුට.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතින් හරකො දැනට තියෙන පන්සල් කෝවිල් පල්ලි මදිද. ඒකක් හදන්න යන සල්ලි ඇයි මේ වගේ පොඩි එකෙක්ට දෙන්න බැරි. ගෙයක් කියන්නෙ පුද්ගලික තැනක් සහ අත්‍යවශ්‍ය දෙයක් මිනිහෙකුට.
    නැතුව ආගමික නායකයෝ උබේ ගෙදර ඉන්නද? උන්ගේ ගෙදර තමා පන්සල පල්ලිය කෝවිල ගොන් බිජ්ජ ගිහින් පුකේ ඇගිල්ල ගහන් කාමරේට වෙලා ඉදපන් phobia පොන්නය.ඕන නම් දෙයි නැත්නම් නිකන් ඉදියි උබ දීපන් උබට ඕන නම්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,450
    1
    62,168
    113
    Mother Earth
    නැතුව ආගමික නායකයෝ උබේ ගෙදර ඉන්නද? උන්ගේ ගෙදර තමා පන්සල පල්ලිය කෝවිල ගොන් බිජ්ජ ගිහින් පුකේ ඇගිල්ල ගහන් කාමරේට වෙලා ඉදපන් phobia පොන්නය.ඕන නම් දෙයි නැත්නම් නිකන් ඉදියි උබ දීපන් උබට ඕන නම්.
    😄 උබලගේ ගෙදර ඇවිල්ල නැවතිලා ඉන්න කියපන්. උබ කියපු අනිත් ටික මට අදාළ දේවල් නෙමෙයි. ඒ නිසා ඒ ටික උබම කර ගනින්.🙂
     
    • Haha
    • Dislike
    Reactions: SDCR and J Starlin

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    bump. මම hatred thoughts spread කරනව නෙමෙයි. ආගමික සිද්ධස්ථාන ගඩොල් කොන්ක්‍රීට් ගොඩවල් ගහල පරිසරය විනාස කරනවට වඩා ඒ සල්ලි මේ වගේ පොඩි එකෙක්ට දෙන්න බැරිද ? එහෙම දෙන අවස්ථාත් ඇති. ඒ අතලොස්සක්. ඒත් ඇයි බහුතරයකට බැරි. මම ටෝක් දෙනව නෙමෙයි. මට සල්ලි තිබ්බා නම් මමත් උදව් කරනවා මේ වගේ පොඩි අයට.
    මචන් උඹ උදව් කරනවනම් ඒක පුද්ගලිකව කරපන්.මම බෞද්ධයෙක් නිසා මම දන් දෙනවා,සිල් රකිනවා,භාවනා කරනවා ඒ මගේ පුද්ගලික දේවල්.ඒ වගේම මම අසරණ අයට උදව් කරනවා.නුවර මහ රෝහලේ වැඩි පුරම වකුගඩු දන් දීලා තියෙන්නේ ස්වාමීන්වහන්සේලා ඒවා පේන්නේ නැහැ නේද.මොකද ඒ දේවල් කරන්නේ පුද්ගලිකව.මම දන්න ස්වාමීන්වහන්සේලා ඉන්නවා අසරණ මිනිස්සු වෙනුවෙන් අප්‍රමාණ උදව් කරනවා.නමුත් උබල පේන්නේ හැදෙන ගොඩනැගිලි ටික විතරයි නේ?
    හාමුදුරුවරු මිනිස්සුන්ගෙන් බලෙන් අරගෙන නෙවෙයි බන් ඒ දේවල් හදන්නේ ඒ මිනිස්සු කැමත්තෙන් ඒ දේවල් පරිත්‍යාග කරන්නේ.
    දැන් මැයි 1 වෙනිදා තිබ්බ මැයි රැලි වලට ප්‍රධාන පක්ෂ කීයකින් කොච්චර වියදම් කලාද.ඒ මුදල් ඔය වගේ දේවල් වලට වියදම් කලානම් හොදයි කියලා හිතෙන්නේ නැහැනේ.
    උඩින් පේන දේම යථාර්ථය නොවන බව මතක තියා ගන්න.