



කවියක් ලියවුණා,
දේදුන්නක පාට ගාපු
ලස්සන මල් හීන දැකපු
මුඩුම රජුන් එළිදක්වපු
නාටකයකි බින්න බැහැපු
Kaduluth aava ban.
ඇයි උඹට හිනා ගියේ ?![]()
Kaduluth aava ban.
Depressing
fatta dukak awa me poto aka dakiddinam



![]()
බොක්කටම වැදුන photo එකක්

පටු දේශපාලන අරමුණු, පෞද්ගලික න්යායපත්ර නිසා මුලු රටක මිනිස්සු විදවනව. මගෙ දරුවො දෙන්නත් අද තමයි ඉස්කෝලෙ ගියේ. එනකන් බයෙන් ඉන්නෙ. එපා වෙනව.![]()