පුංචි පුතේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    35d0pbb.jpg


    බොක්කටම වැදුන photo එකක්
     
    • Like
    Reactions: SuperX

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    කවියක් ලියවුණා,

    :no::no::no::no::no:
    දේදුන්නක පාට ගාපු
    ලස්සන මල් හීන දැකපු
    මුඩුම රජුන් එළිදක්වපු
    නාටකයකි බින්න බැහැපු​
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කවියක් ලියවුණා,

    :no::no::no::no::no:
    දේදුන්නක පාට ගාපු
    ලස්සන මල් හීන දැකපු
    මුඩුම රජුන් එළිදක්වපු
    නාටකයකි බින්න බැහැපු​

    Ela
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Kaduluth aava ban.

    පුංචි එකා ඉන්න විදිය දැක්කම නම් හිතට ලොකු බරක් ආව තමයි බං...
    කොච්චර ලස්සන රටක් ද... මොනව ද අපිට අඩු....
    ඒ ඔක්කොම මේ කාළකණ්ණි හැත්තකගේ ඔ්නෑ එපාකම් පිරිමහන්න ගිහින් විනාශ කරලා.... අපි විතරක් නෙවෙයි බං අපේ දරුවොත් පව් කාරයෝ වෙලා....
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Uddaya wagema Samayath loke sada kalika na...


    Mulu lokema e wage thamai...


    UK,France,Norway wage ratawal wala 2nd world war eken passe udde awe 2000 ganan wala. Denmark,Finland,Japan wage ratawal wala 2nd world war 1 passe thama uddayak na.


    Hebei ape rate samaya thibune awrudu 10 i
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    35d0pbb.jpg


    බොක්කටම වැදුන photo එකක්

    පටු දේශපාලන අරමුණු, පෞද්ගලික න්‍යායපත්‍ර නිසා මුලු රටක මිනිස්සු විදවනව. මගෙ දරුවො දෙන්නත් අද තමයි ඉස්කෝලෙ ගියේ. එනකන් බයෙන් ඉන්නෙ. එපා වෙනව.:baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පටු දේශපාලන අරමුණු, පෞද්ගලික න්‍යායපත්‍ර නිසා මුලු රටක මිනිස්සු විදවනව. මගෙ දරුවො දෙන්නත් අද තමයි ඉස්කෝලෙ ගියේ. එනකන් බයෙන් ඉන්නෙ. එපා වෙනව.:baffled:

    පොඩි උන් ඉන්දිදී වදිනවා මචන්...නොරටකට ගියේ පොඩි කාලේ වින්ද දේවල් මගේ පොඩි උන්ටත් නොවිදින්න ඕන හින්ද...

    ඒක කාලකන්නි හිතුවිල්ලක් කියල හිතෙන්නේ මේවා දැක්කම