පුංචි මිනූට - සුභ උපන් දිනයක්!!!

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    පුංචි මිනූට - සුභ උපන් දිනයක්!!!

    අප්‍රිකාවේ බටකොළ කන පුංචි මිනූට, සුභ උපන් දිනයක්!!!

    දහස්ගව් දුර ගෙවා යළිත් ඔබ මෙහි එන්න...

    Maga%20Balaa%20-%20Blog%20Version.jpg
     
    • Like
    Reactions: sayu22

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දයාබර නංගියා ඔබ එනතුරු අප දෑස් දල්වා පෙර මග බලා සිටිමු....

    ලොවේ කොතැනක ඔබ කුමන කලක් සිටියද ඊයේ අද මෙන් මතු මතුවටත් ඔබ අප හදවත් තුල දැල්වූ පහන එලෙසින්ම දැල්වී තිබේ....

    පුංචි සදාදර නංගියා ඔබට දළදා සමිඳූ පිහිට හා ආරක්ෂාව නොඅඩුව ලැබෙන සුබ උපන් දිනයක්ම වේවා...


    මේ සුන්දර නිර්මානය තුලින් එය අප වෙත මතක් කර දුන් හා ගෙන ආ තිලිණ මල්ලියාටත් මගේ සහෝදර ආචාරය....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම මිනු නංගි නැතිව පාළු වුනු කවි පිටුවෙ තාමත් ඒ පාළුව තියෙනවා.ඔයා ආයෙ එනකම්ම..
    ඔයා නොදැක්කට අපි හැමෝගෙම සුබ පැතුම් ආශිර්වාදයක් වේවි ඔයාගෙ ජීවිතයට.

    සුබම සුබ උපන් දිනයක් ඔයාට...


    මේ post එක දැම්මට බොහොම ස්තුතියි සහෝ..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුභම සුභ උපන්දිනක් අපේ පුංචි කවි පැංචිට....
    සියළු පැතුම් ඉටුවෙන සුභ අනාගතයකට සුබ පැතුම්...!!!

    තුති සහෝ. ඔබට