පුංචි~මොළයට~හොදම~යාලුවා

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මේවාට මේ විදියට ඇඩ් දෙන්න ඕන වෙන්නේ නෑ..
මේවාට හොද ඉල්ලුමක් තියෙන හින්දා.

මට වුවමනා වේලා තිබ්බේ.
මේ වගේ නිෂ්පාදන තියෙනවා කියලා හදුන්වලා දිලා..
අපේ සාමාජිකයන්ව දැනුවත් කරන්නයි..

මේ වගේ කතා කරන අය මගේ කලින් ත්‍රේඩ් දැකලා නැතුව කතා කරනවා ද ?
එහෙමත් නැතුව තේරුමක් නැතිව කියවන්න දෙයක් නැති හින්දා කියනවා ද කියලා මට නම් තේරුම් ගන්න බෑ..

උදේට කොළකැඳ කෝපයක් ගහපන් . ඔවා බොරු කතා මාර්කටින් කරන්ඩ කියන දේවල් . අහු වෙන්න එපා /. :P:P
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උදේට කොළකැඳ කෝපයක් ගහපන් . ඔවා බොරු කතා මාර්කටින් කරන්ඩ කියන දේවල් . අහු වෙන්න එපා /. :P:P

    හරි ප්‍රශ්නයක් නෑ මචන්..
    මේවා මේ විදියට දැම්මාට.. හැමෝටම ගන්න කියලා..
    මම බල කලේ නෑ නේ..:rolleyes:
    පොඩි දැනුවත් කිරිමක් විතරයි මම මෙතන කරන්නේ..
     
    බොහොම ස්තුතියි යාලුවා මෙ දැනුවත් කිරිම කලාට, රෙප් දෙන්න බැ ලු පස්සෙ දෙන්නම්.

    හැබැයි මට සැකයි උබ බ්‍රන්ඩ්ස් එකෙද වැඩ කියලා :lol::lol::lol::lol::lol:

    කොහොම උනත් දිගටම මෙ වගෙ ත්‍රෙඩ් දායි කියලා ප්‍රාර්තනා කරනවා
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    important information....:yes:
    thanx for sharing... :)
    You must spread some Reputation around before giving it to coollifestyle4u again