මුහුද.................
කොච්චර සුන්දරද. එත් සුනාමියෙන් පස්සෙ ටිකක් බය හිතෙනව.
පද පෙල අපූරුයි.

බොහොම ස්තුතියි යාලු, නිර්මාණ අගයමින් ඔබ ලබා දෙන දිරිය ගොඩක් අගේ කරමි.හ්ම්ම්... කෙටි පද යොදාගෙන ලස්සනට ලියල තියෙනව මිත්‍රයා... නියමයි...![]()
bohoma sthutiy sahoayachanaya lassanai.. subapatum saho!!
Ow yalu, jeevitaya muhudu rala vagae noveda... godakk deewal gab va tiyenava... api dakinne jala talaya, happeema - rala... lokae 2/3 ak vana mae saagara ya boho balapaam karanawa...gamburu sankalpanawak siyumwa geththamkarala kiyala hithenawa.... lassanaie yaluwa...
සියුම් උපමේයන් භාවිතයට ඔබ සැබෑ දක්ෂයෙක්...
කවියේ අන්තර්ගතය භාවාත්මක ගතියකින් අනූන කරන්නට ඔබ යොදාගන්නා සරල කෙටි එහෙත් එහිම මහා ගැඹුරක් දනවන නිමිත්ත ඉතා පරිපුර්ණයි..
ඔබ අප අතර නිතැතින්ම සිටිය යුතුම කවියෙක්...ඔබට කවියෙන් තව කරන්නට බොහෝ දේ ඇති බව ඉඟියෙන් මෙන් මට දැනෙයි....
ඔබට ජය...
බොහොම ස්තුතියි යාලුහැබෑම දක්ෂ විදියට නිර්මාණය කරල තියනව. සරල රසවත් නිර්මාණයක්!