මචන්න්ලා බලහල්ලකෝ මගේ වෙඩින් එක ගත්තේ සිරිත් විරිත් වලය අනුවයි. හනිමූන් යන්න කලින් අපේ ගමේ පන්සලෙ ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ගන්න ගිය. කොහෙද ඉන්න කතෝලිකයෙක් කරලා තියෙන හරිය බලහල්ලකෝ. මම මොකද්ද කරන්නේ මේකට
මේ තියෙන්නේ මහ ලොකු පුන්චි රෝමේ පිටුව. මූ ඉන්නේත් රෝමේ වෙන්න ඇති
https://www.facebook.com/pages/පුංචි-රෝමය-Little-Rome/513042812107402
වැඩිපිරිසක් කරන්නෙ අර කෙල්ල මගෙන් කොපි කරලා කියල ඒකිට හිත යටින් ජාතිය අමතන එක. ඕක ආගමික ප්‍රශ්නයක් නෙමේ. කොපි කිරිල්ල ආගමික ප්‍රශ්නයක් නෙමේ. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ඒක දකින විදිය. ඕක ආගමික ප්‍රශ්නයක් විදියට දකින්නෙ ආගමික පරිසරයක් තුල ආගමික සංස්කෘතීන් තුල වෙනත් ආගමක සංස්කෘතියක් කොපි කිරීම.




