පුංචි-රෝමය-Little-Rome

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොක්කුද බන් මේ කවි ලියල තියෙන මී හරකා...:angry:
    මෙහෙමත් මන්ද බුද්ධිකයො ඉන්නවද?:angry:
    මම පිලිගන්නව කවුරුහරි සින්හල එකෙක් කියල තියෙනවනම් කතෝලික එකෙක්ට උඩරට ඇදුම අදින්න එපා කියල, ඒක වැරදියි....:no:
    ඒත් මේ කවි ලියපු මන්ද මානසිකය හිතාන ඉන්නෙ යුරෝපීය ඇදුම කතෝලිකයන්ගෙ නිල ඇදුම කියලද දන්නෙ නෑ....:P
    අනේ මී හරකො එහෙනම් චීනෙ ගෑනු කෑ ගහන්න ඕනෙ සුද්දන්ට තොපි කලිසම අදින්න එප කියල.
    මොකද ඔය මහලොකු සුද්දො කලිසම් අදින්න ඉස්සර වෙලා චීනෙ ගෑනු තමා කලිසම ඇන්දෙ...:P:rofl:
    මම කතෝලික ආගම අදහන සහෝදරයොත් එක්ක තරහක් නෑ..:no:
    ඒත් මේ සම-හරක් කතෝලිකයො හැසිරෙන විදිය ගැන මට ප්‍රශ්නයක් තියෙනව..අර කොහෙද පල්ලියක ඉතිහාසය වෙනස් කරල ගහල තියෙනව....මොනවටද එහෙම කරන්නෙ.මොනවද එහෙම කරල බලාපොරොත්තු වෙන්නෙ...මටනම් ඕකට දෙන්න තියෙන හොදම උත්තරය හීනමානය....මොකද මේ සමහර අන්‍යාගමිකයන්ට හරි අවුලක් තියෙනව සින්හල බෞද්දයො මේ රටට උරුම කම් කියන එක ගැන....ඒ නිසා පොඩි හරි වැරැද්දක් බෞද්දයො අතින් උනොත් ඒක අල්ලගෙන මැරෙන්න හදනව..මෝඩ මී හරක්...:growl::frown::angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ අහල තියෙන ප්‍රශ්නෙ නම් පැහැදිලි නෑ.. ඒත් ෆොටෝ එකේ ලියල තියෙන දේ නම් ඇත්තක් තියෙනව.. සිරාවට කතෝලික එකෙක් ක්‍රිස්තියානි එකෙක් බෞද්ධ සංස්කෘතියෙ එන ඇඳුමක් ඇන්දට මක් වෙනවද o_O (මං කතෝලිකවත් ක්‍රිස්තියානිවත් නෙමේ)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අහ් උඹේ ෆොටෝද මේ දාල තියෙන්නෙ ? උඹ ෆොටෝ එෆ් බී එහෙම දැම්මද ? උඹේ අවසරයක් නැතුව උඹව ෆොටෝ අරං මඩගහල නං නඩු දැම්මෑකි..