ඉතිං ඕයි වෙන එකෙක්ට ඕක තිබ්බොත් ඒකත් දැනගන්නම එක්ක කියපංකො. මොකද වෙදා මලවර වෙලාද හංගගෙන ඉන්නෙළමයගෙ දෙමව්පියන්ට ඕන නම් අදාළ වෛද්‍යවරයෙක් ලඟට යොමු කරතෑකි.
මේ ළමයගෙ රෝගී තත්වය මොකද්ද කියල දන්නේ නෑ, ඒත් දැකල තියනව අත පය දිග ඇරගන්න බැරුව වුකුටු වෙලා ආපු අවුරුදු 10ක ළමෙක් සති දෙකෙන් තෙල් වලින් සනීප කලාසිංහල බේත් තියෙනවා , ඔය යන ගාණට වඩා සොච්චමෙන් ගොඩ දාලා දෙන්නම්.
It's SMA....(Spinal Muscular Atrophy). It's a hereditary disease that can damage and kill specialized nerve cells in the brain and spinal cord (motor neurones).මේ ළමයගෙ රෝගී තත්වය මොකද්ද කියල දන්නේ නෑ, ඒත් දැකල තියනව අත පය දිග ඇරගන්න බැරුව වුකුටු වෙලා ආපු අවුරුදු 10ක ළමෙක් සති දෙකෙන් තෙල් වලින් සනීප කලා