පුංචි සිංහරාජ යේ ගිහිං තියෙනවාද?
කැලේ කියන්නේ කාගෙත් හිත් සනහන තැනක්. හැබැයි සුන්දර වැසි වනාන්තරයක අසිරිය දකින්න සාමාන්‍යෙයන් අපි යන ජනප්‍රිය තැනක් තමයි සිංහරාජ වනාන්තරය. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ සිංහරාජය කියන්නේ එක දවසකින් ගිහින් එන්න පුලුවන් ගමනක් නෙවෙයි.
එහෙම වැසි වනාන්තරයක සිරිය විඳින්න කැමති අයට ලේසියෙන්ම යන්න පුළුවන් තැනක් තමයි කොට්ටව කෝඹල වනාන්තරය කියන්නේ. මේක තියෙන්නේ ගාල්ලේ. ගාල්ලේ ඉඳලා උඩුගම පාරේ කිලෝමීටර් 15 ක විතර දුරක් ගියාම මේ සුන්දර වනාන්තරයට යන්න පුළුවන්. හොයාගෙන යන්න ඒ තරම් අමාරු නෑ. ගාල්ල උඩුගම පාරේ කිලෝමීටර් 15 ක් විතර ගියාම මාර්ගය දෙපසම තියෙන්නේ කොට්ටව කෝඹල වනාන්තරය තමයි. මෙතනින් විස්තරේ කියවන්න http://www.awidimu.com/kottawa-jungle/