පුංචි ‘රේ'

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඇගේ නම රේ.තටු හැලීගිය පුංචි ලව් බර්ඩ් කෙනෙක්.
    වෛරස් එකක් නිසා ඇගේ තටු සේරම හැලී ගිහින්.
    ඇයව බේරගෙන තිබෙන්නේ පසුගිය ජූලි මාසයේ බොස්ටන් නගරයේ පැවති සත්ව සායනයකදී.
    දැන් ඇයව බලාගන්නේ ඉසෙබෙලා එයිස්මාන් නැමති තරුණියක්.23 හැවිරිදි ඉසෙබලා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්
    ඉසෙබෙලා රේ වෙනුවෙන් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් එකක් හදලා..පස්සේ තමයි රේ ලොව පුරා ජනප්‍රිය වෙලා තියෙන්නේ.
    ‘රේ‘ ව හදාගන්න ගත්ත මුල් කාලේ සමහරු නම් ඊට කැමති වුණේ නැහැ කියලා ඇය කියනවා.
    ‘‘මම ඇයව හොඳින් බලාගත්තා..මට ඕන කලේ වෙනස්වීමත් ලස්සනක් කියලා මිනිසුන්ට පෙන්වන්න‘‘
    ඉසෙබලා කියන්නේ ඒ වගේ කතාවක්.
    දැන් දැන් ‘රේ‘ ව බලන්න ගොඩක් කට්ටයි එනවා කියලයි ඉසෙබලා කියන්නේ.
    තටු නැති පුංචි ‘රේ‘ ව උණසුම් කරන ඇඳුම් අායිත්තම්ද මේ එන අය රැගෙන එනවා කියලා ඇය කියනවා.
    අඟල් 2 පමණ උස පුංචි රේ ට දැන් අවුරුදු 2 හමාරක් පමණ වයසයිලු
    රේ හමුවුණ දිනය ඇගේ හොඳම දවස කියලත් ඇය කියනවා.
    තටු නැති වුණත් පුංචි රේ හැමවිටම පියාඹන්න උත්සහ කරන බවයි ඈ කියන්නේ
    රේ වෙනුවෙන් තෑගි බෝග,පණිඩුව ලියුම් එවන හැමෝටම ස්තූතියි කියලා ඉසෙබෙලා අවසාන වශයෙන් කියා තිබුණා.


    3915523900000578-0-image-a-4_1475575911505.jpg


    39154E5C00000578-0-image-a-11_1475576986834.jpg


    39154E6400000578-0-image-a-10_1475575925850.jpg


    39154EC000000578-0-image-a-7_1475575918040.jpg


    39154EDD00000578-0-image-a-9_1475575923654.jpg


    39154EF700000578-0-image-a-6_1475575915969.jpg


    391554E100000578-0-image-a-5_1475575914064.jpg


    391554EA00000578-0-image-a-2_1475575901856.jpg


    391554F100000578-0-image-a-1_1475575896332.jpg


    http://nethgossip.lk/articles/10610