පුංචි_දියකිදුරි

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇත්තටම ඇඩෙනවා කොච්චර විදවන්න ඇද්ද
    දෙවියෝන්ටත් දුක දැනෙනවා

     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    Doctorsla Deviwaru kiyanne ekaine...
    Ane Eththatama Sathutui....
    Mehema Deyak Dekkama Es walata kadulu unanawa..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයව සුවපත් කරගන්න පුලුවන් උනා කියල හිතනකොටත් හිතට පුදුම සතුටක් දැනෙනව යහලුව

    Woow,she must be feeling very happy,thnx for the thread bro.Rep added.

    ඔව්, එක තමයි.. අපිට දෑනෙන සතුටට වෑඩිය
    ඒ ළමයාගේ දෙමව්පියන්ට දෑනිලා ඈති..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Rep you bro. Nice post

    hurathal daruwek neda.

    thanks for the info.

    ඇත්තටම ඇඩෙනවා කොච්චර විදවන්න ඇද්ද
    දෙවියෝන්ටත් දුක දැනෙනවා

    ඒ දුක දෑනුනා හා සමානව සතුටක් දෙවියන් මේ ළමයාට
    උදා කරලා දුන්න එක කොයි තරම් දෙයක් ද..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aNE PAU.
    THANKS SHAE KALATA.
    rEP+

    Doctorsla Deviwaru kiyanne ekaine...
    Ane Eththatama Sathutui....
    Mehema Deyak Dekkama Es walata kadulu unanawa..

    වෛද්‍ය විද්‍යාව දියුණු වු මේ කාලයේදි..
    යම් යම් අවස්ථාවන් වලදි.. ඒ හෑම දෙයක්ම සාර්ථක කර ගන්න විදියක් නෑ..
    කෙසේ හෝ මේ ළමයා ඒ අවස්ථාවට බියක් සෑකයක් නෑතිව..
    මුහුණ දිලා ජිවිතය ගොඩ ගත්තා..
    :)