පුකට පයින් ගහලා එලවනවා-රනිල්

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පුකට පයින් ගහලා එලවනවා-රනිල්

    කිසියම් ආකාරයකින් ශේෂ්ඨාධිකරනේ මතය විමසා 2020 මැයි වෙනතෙක් බලයේ සිටීමට වත්මන් ජනාධිපති සිරිසේන සැරසුනහොත් ඔහුව පාර්ලිමේන්තු හයෙන් පහක බලය යොදා පුකට පයින් ගසා එලවා දමන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.සිරිසේන දැනටමත් ජනාධිපති පු‍ටුවේ සිටින්නේ මහින්දගේ අනුකම්පාව මතය.නමුත් සිය වරස පහක ජනාධිපතිකම සොරකම් කිරීම ගැන මහින්ද දැඩි කෝපයකින් මෛත්‍රී සමග සිටියි.ඔහු පක්ෂය පාවා දුන්න නිසා මහින්දගේ අවසන් කාලය මැදමුලනට හිරවී ඇති අතර ජනාධිපතිකම යලි ලබාගන්නට මහින්දට වයස් කාලයක් නැත.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    456773659_903731508444365_2648848084600284175_n.jpg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මද කිපුන අලි එක්ක හැප්පිලා විහින් නහින්න එපා
    මම_ඡන්දෙ_දැම්ම_බොලව්



    උදේ පාන්දරම ගොහින් මම ඡන්දෙ දැම්ම බොලව්. තට්ටු මාරු ක්‍රමයට අවුරුදු 66 ක් රට කාපු උන්ට මම ඡන්දේ දැම්මේ නෑ! නියම ජනතා හඬ නියොජනය කරන පක්ෂෙකට දැම්මේ බොලව් අපේ මහ එවුන් කරපු වැරැද්ද මම කරේ නැහැ. උඹලත් උඹලගේ මහ එවුන් කරපු වැරද්ද නොකර ජනතා හඬ වෙනුවෙන් ඡන්දේ දාපියව්