මම_ඡන්දෙ_දැම්ම_බොලව්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම_ඡන්දෙ_දැම්ම_බොලව්

    උදේ පාන්දරම ගොහින් මම ඡන්දෙ දැම්ම බොලව්. තට්ටු මාරු ක්‍රමයට අවුරුදු 66 ක් රට කාපු උන්ට මම ඡන්දේ දැම්මේ නෑ! නියම ජනතා හඬ නියොජනය කරන පක්ෂෙකට දැම්මේ බොලව් අපේ මහ එවුන් කරපු වැරැද්ද මම කරේ නැහැ. උඹලත් උඹලගේ මහ එවුන් කරපු වැරද්ද නොකර ජනතා හඬ වෙනුවෙන් ඡන්දේ දාපියව්
     
    Mar 26, 2014
    275
    12
    0

    11.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එල උඹේ එකට මගෙන් +9 ක්

    ඉදිරියේදී අපේ උඹලාගේ පොඩි එවුන් උබට ඉස්තුති කරයි
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    apith dunne JVP tamai doo ;)

    me para godak tharuna aya denne JVP....
    UPFA dinai habai anagathe JVP enna enna issarahata eyi...

    Api JVP ekata chande denna oni hoda wipakshayak hadala tiyan me welawedi
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    ලංකාවේ 70වේ දශකයෙන් මෙපිට අවංක දෙශපාලකයෙකු මා කිසි කලක දැක නැත,දෙශපාලකයින් අතර මා ගරු කරන දෙශපාලකයින් වේ නම් ඔවුන් අතරට කේ.එම්.පි රාජරත්නයන් සහ පි.බි.ජේ කළුගල්ල ඇමති වරු අයත් වේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්ත කියපන් මචන්.......උබ අද සන්තෝසෙන් නේද ඉන්නේ.....වෙනද චන්දෙ දැම්මට වඩා......
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    උදේ පාන්දරම ගොහින් මම ඡන්දෙ දැම්ම බොලව්. තට්ටු මාරු ක්‍රමයට අවුරුදු 66 ක් රට කාපු උන්ට මම ඡන්දේ දැම්මේ නෑ! නියම ජනතා හඬ නියොජනය කරන පක්ෂෙකට දැම්මේ බොලව් අපේ මහ එවුන් කරපු වැරැද්ද මම කරේ නැහැ. උඹලත් උඹලගේ මහ එවුන් කරපු වැරද්ද නොකර ජනතා හඬ වෙනුවෙන් ඡන්දේ දාපියව්

    :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැ,මම නම් කෙලින්ම ආණ්ඩුවට දැම්ම, දෙකක් නැ උඩින්ම දිනන්නෙ.:):P
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    උදේ පාන්දරම ගොහින් මම ඡන්දෙ දැම්ම බොලව්. තට්ටු මාරු ක්‍රමයට අවුරුදු 66 ක් රට කාපු උන්ට මම ඡන්දේ දැම්මේ නෑ! නියම ජනතා හඬ නියොජනය කරන පක්ෂෙකට දැම්මේ බොලව් අපේ මහ එවුන් කරපු වැරැද්ද මම කරේ නැහැ. උඹලත් උඹලගේ මහ එවුන් කරපු වැරද්ද නොකර ජනතා හඬ වෙනුවෙන් ඡන්දේ දාපියව්

    එළකිරි මචං. ඔය වෙනස කරන්න කොන්දක් තිබීම ගැන සහ රට ගැන කැක්කුමක් තිබුණු එක ගැන සතුටුයි. :):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බැ,මම නම් කෙලින්ම ආණ්ඩුවට දැම්ම, දෙකක් නැ උඩින්ම දිනන්නෙ.:):P

    දිනයි......jvp එකට දුන්න එකෙක්ට වගේ හදවතින්ම සතුටු වෙන්න බැහැ :P:P