පුකට පයින් ගහලා එළවන්න

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    පුකට පයින් ගහලා එළවන්න

    පරයන් දෙන්නටයි උන්ට කඩේ යන ඉඳුල් කල්ලියටයි පුකට පයින් ගහලා එළවන්න කාලේ ඇවිල්ලා...
    නැත්නම් මවිබිම අනාථයි!


    13912751_1076474862444331_6155796515098169732_n.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    ද්‍රවිඩ ජනතා කවුන්සිලයෙන්
    උ/නැ එක්‌කරන යෝජනාවක්‌


    උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කළ යුතු බවට දැක්‌වෙන යෝජනාවක්‌ ද්‍රවිඩ ජනතා කවුන්සිලය මගින් සම්මත කර ඇත.

    උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ මෙම ද්‍රවිඩ ජනතා කවුන්සිලය ද්‍රවිඩ භාෂාව උතුරු නැගෙනහිරින් ප්‍රධාන භාෂාව කළ යුතු බවට ද යෝජනා කර තිබේ.

    මෙම රැස්‌වීමට ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී. සී. සිද්ධාර්ථන්, හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචJද්‍රන්, ද්‍රවිඩ ජනතා ජාතික පක්‍ෂයේ නායක ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක්‌ සහභාගි වී ඇත.

    http://www.divaina.com/2016/08/09/news12.html
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    කෝකිලායි විහාරාධිපතිට ටී.එන්.ඒ. මන්ත්‍රී තර්ජනය කළැයි පැමිණිල්ලක්‌

    මුලතිවු කෝකිලායි සම්බෝධි විහාරස්‌ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කොට තමන්ට එම විහාරස්‌ථානයෙන් පිටව යන මෙන් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට එම විහාරස්‌ථානයේ විහාරාධිපති ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියෝ පොලිසියට පැමිණිලි කොට තිබේ.

    කෝකිලාය මන්ත්‍රීවරයාගේ තර්ජනවලින් පසුව කෝකිලායි සම්බෝධි විහාරස්‌ථානය අයත් ඉඩම වෙන පිරිසකට අයිති බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ විශාල පිරිසක්‌ විහාරස්‌ථානය ඉවත් කළ යුතු බවට බලපෑම් සිදුකරන අතර උතුරු පළාත් සභාව තුළද ඒ සම්බන්ධයෙන් යෝජනාවක්‌ සම්මත කොටගෙන ඇතැයි විහාරාධිපති හිමියෝ පවසති.

    නමුත් කෝකිලායි සම්බෝධි විහාරස්‌ථානය පවත්වාගෙන යන ඉඩම මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තමන් වහන්සේට බලපත්‍රයක්‌ මගින් ලබාදී ඇති බව පැවසූ ගුණරතන හිමියෝ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් එක්‌ පුද්ගලයකු මුලතිව් අධිකරණයේ නඩුවක්‌ ගොනුකොට ස්‌වල්ප කාලයකින් එම නඩුව ඉල්ලා අස්‌කරගත් බවද කියා සිටියේය.

    තමන් වහන්සේ 2009 වර්ෂයේදී මුලතිවු කෝකිලායි පළාතට මුලින්ම වැඩම කළේ කෝකිලායි සිංහල පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට බවත් ඒ අතරතුර පළාතේ ආරක්‍ෂක අංශවල මෙන්ම කෝකිලායි ධීවර ගම්මානයේ වැසියන්ගේ ආගමික වතාවත් ඉටුකළ බවත් සඳහන් කරන ඒ හිමියෝ විහාරස්‌ථානය ඉදිකිරීමෙන් පසු එහි පෙරපාසලක්‌, වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කරගෙන පළාතේ සිංහල දෙමළ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන අතරතුර ජාතීන් දෙක අතර සහජීවනය හා එකමුතුකමද භාෂා ඥානයද දියුණු කරවීමට කටයුතු කරගෙන යන බවද පැවසූහ.

    පළාතේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමත් ඔවුන්ට සාධාරණයක්‌ ඉටුකොට දීමට උත්සාහ කිරීමත් දෙමළ දරුවන්ට විහාරස්‌ථානය හරහා ආධාර සපයා දීමත් නිසා දෙමළ සන්ධානයේ දේශපාලනඥයන් එම ස්‌ථානය කෙරෙහි වෛරයෙන් එය ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බවද පවසති.

    විහාරාධිපති හිමියන්ට තර්ජනය කළ බව කියන උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්ගෙන් මේ ගැන විමසීමේදී ඔහු කියා සිටියේ තමන් විහාරාධිපති හිමියන්ට තර්ජනය නොකළ බවයි.

    කීප විටක්‌ම තමන් එහි ගියත් විහාරස්‌ථානයේ හාමුදුරුවන් නොසිටි බව කී මන්ත්‍රීවරයා විහාරස්‌ථානය ඉදිකොට ඇත්තේ පෞද්ගලික ඉඩමක නිසා එය ඉවත් කළ යුතුය යන මතයේ තමන් තවමත් සිටින බවද පැවසීය.

    මුලතිව් කෝකිලායි පළාතේ ධීවර ජනතාවගෙන් බහුතරය ක්‍රිස්‌තියානි භක්‌තිකයන් බැවින් කෝකිලායි පළාතට බෞද්ධ විහාරස්‌ථානයක්‌ අවශ්‍ය නැතැයිද රවිහරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.


    http://www.divaina.com/2016/08/08/news25.html
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මාගේ අදහසට අනුව මෙය සාවද්‍ය ප්‍රවෘත්තියකි. මම Australian Bureau of Statistics website එකේ Standard Australian Classification of Countries list එකේ අද රිලීස් කරපු ඩේටා බැලුවා. ඒකෙ නම් මේ වගේ රටක් ගැන සඳහන් කරල නෑ.

    ඕස්ට්‍රේලියානු වේලාවෙන් අද රාත්‍රී කාලයේ අප සියලු දෙනාම census ඩේටා online ලබා දෙන්න ඕන. එතකොට මේ ලිස්ට් ඔක්කොම බලන්න පුලුවන්. මෙහෙම දෙයක් තිබුනොත් මම ඒ ගැන පසුව දන්වන්නම්.

    ABS_zpsq0qcvhxe.jpg